ශ්‍රී ලංකාව සහ දකුණු අප‍්‍රිකාව අතර ඩර්බන් නුවරදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ තුන්වැනි දිනය වන අද (28) දිවා විවේකය සඳහා තරගය නතර කරන විට ශ්‍රී ලංකා පිල දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලූ 3 ක් දැවී ලකුණු 65 ක් ලබා සිටියේය.
ඒ අනුව දකුණු අප‍්‍රිකානු පළමු ඉනිමට වඩා ලකුණු 235 ක් ඉදිරියෙන් සිටීමට ශ්‍රී ලංකා ක‍්‍රීඩකයෝ සමත්ව සිටිති. කුමාර් සංගක්කාර (නොදැවී 28) සහ තිලාන් සමරවීර (නොදැවී 9) පන්දුවට පහර දෙමින් සිටිති.
දකුණු අප‍්‍රිකාවේ පළමු ඉනිම ලකුණු 168 කට සීමා වු අතර ශ්‍රී ලංකා පිල පළමු ඉනිම සඳහා ලකුණු 338 ක් ලැබීය.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd