(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාව ‘කොරෝනා’ වයිරසයේ ව්‍යාප්තිය සහ වාර්තා වන රෝගීන් සංඛ්‍යාව මත රතු කළාපයක් ලෙස නම් කර ඇති බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ උප සභාපති විශේෂඥා වෛද්‍ය මනිල්ක සුමනතිලක මහතා පවසයි.
ශ්‍රී ලංකාව රතු කළාපයෙන් බැහැර වීමට නම් දැනට දිනකට හදුනාගන්නා ‘කොවිඩ්’ ආසාදිතයන්ගේ සංඛ්‍යාව සියයට 50 කින් අඩුකරගත යුතු බවත් එවැනි වෙනස් වීමට නම් තවත් සතියක පමණ කාලයක් ගතවනු ඇති බවත් විශේෂඥා වෛද්‍ය මනිල්ක සුමනතිලක මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සතියක් යන්න ඕන නෑ මහත්තයෝ. හෙට උනත් ඕන නම් අඩු කරලා පෙන්වයි මේ ලොක්කෝ ටික
අපේ රට රතු කලාපයක් කරන්න NGO වලට බැ. මේකෙන් වෙන්නේ සංචාරකයෝ ලංකාවට එන්නේ නැහැ.
පරික්ෂා නොකර ඉන්න. එතකොට රෝගීන් හමුවන්නේ නැහැ, සතියෙන් ගොඩ වැඩේ
අපි තමයි හොඳටම කලේ.
දියව් දියව් ජෙප්පන්ට පුදුම සතුටක් ඇති නේද..? මොකද අපේ රට "රතු" කලාපයක් වෙලානේ.....
දැන් කවුද ඕක නම් කරලා තියෙන්නේ.? ඔයාලමද.?