ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ මීළග සභාපතිවරයා වන ජයන්ත ධර්මදාස මහතා ශී‍්‍ර ලංකා කි‍්‍රකට් මුල් පුටුවට පත්ව ඇත්තේ දෙවැනි වතාවටය. මීට පෙර 2005 වසරේදීත් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් අතුරු කමිටුවේ සභාපතිවරයා ලෙසින් ජයන්ත ධර්මදාස මහතා පත් කරන ලදි. ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ ලේකම් වරයා ලෙසින් එහි වත්මන් ලේකම් නිශාන්ත රණතුංග මහතාම නිතරගයෙන් පත්වී සිටී.
ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ (ඉහතදී ශී‍්‍ර ලංකා කි‍්‍රකට් පාලක මණ්ඩලය) හිටපු සභාපතිවරු
කාලසීමාව සභාපති
1948 -1950 පී. සරවනමුත්තු
1950 -1952 ඒ. ඊ. ක‍්‍රිස්ටොෆෙල්ස්
1952 -1955 ජේ. ආර්. ජයවර්ධන
1955 -1956 ලුතිනන් කර්නල් එස්. සරවනමුත්තු
1956 -1976 රොබට් සේනානායක
1976 -1978 මේජර් ජෙනරාල් බී. ආර්. හයින්
1978 -1980 ආචාර්ය එන්. එම්. පෙරේරා
1980 -1981 ටී. බී. වේරපිටිය
1981 -1989 ගාමිණී දිසානායක
1989 -1990 ලක්ෂ්මන් ජයකොඩි
1990 -1991 පී. අයි. පීරිස්
1991 -1994 ටිරෝන් ප‍්‍රනාන්දු
1995 -1996 ආනා පුංචිහේවා
1996 -1998 උපාලි ධර්මදාස
1998 -1999 තිලංග සුමතිපාල
1999 -2000 රියන්සී විජේතිලක *
2000 -2001 තිලංග සුමතිපාල
2001 -2002 විජය මලලසේකර *
2002 -2003 හේමක අමරසූරිය *
2003 -2004 තිලංග සුමතිපාල
2004 -2005 මොහාන් ද සිල්වා
2005 -2007 ජයන්ත ධර්මදාස *
2008 අර්ජුන රණතුංග *
2009 -2011 ඞී. එස්. ද සිල්වා *
2011 -2012 උපාලි ධර්මදාස
( * - අතුරු කමිටු සභාපතිවරු)
(øø)
2025 දෙසැම්බර් මස 04
703
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ශී‍්‍ර ලංකාවේ කි‍්‍රකට් සභාපතිවරු
එමරෝෂන් Monday, 15 April 2013 10:43 PM
ආනා පුංචි හේවාගෙන් පසු හැමෝම ක්‍රිකට් විනාශ කලා .(නදී)