අන්තර් ජාතික ක්‍රිකට් සම්මාන උළෙලේ දී 2012 වසරේ ජනප්‍රියම ක්‍රිකට් ක්‍රිඩකයා ලෙස කුමාර් සංගක්කාර සම්මානය දිනා ගත්තේය. මෙම සම්මාන උළෙලේ දීම වසරේ හොඳම ක්‍රිකට් විනිසුරුවරයා ලෙස කුමාර් ධර්මසේන සම්මානනය දිනා ගත්තේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම අපේ රටට ලොකු ආඩම්බරයක් .......... දෙදෙනාටම උණුසුම් සුබ පැතුම් ... (දී)
සම්මාන එකක් නෙමෙයි තුනක්.. වසරේ ජනප්‍රියම ක්‍රීඩකයා වසරේ ටෙස්ට් ක්‍රීඩකයා. වසරේ විශිෂ්ටතම ක්‍රීඩකයා..!!(නු)
කුමාරයන් දෙදෙනා ලෝකයටම රජුන් වෙයි. සුභ පැතුම්! (නි)
කුමාරලා දෙන්නා ලෝකෙටම රජ වෙයි.. දෙන්නටම සුභ පැතුම්..!!(නු)
දේශපාලනයට නම් එන්න එපා!(නු)
රට වෙනුවෙන්, කොන්ද කෙලින් තියාගෙන වැඩ කරන්න. සංගා, ඔබට සුභ පැතුම්! (නි)
සුභ පැතුම් දෙන්නටම.. ඔබ දෙපල මව්බිමට ආඩම්බරයක්..!(නු)
දෙදෙනාටම හද පිරි සුභ පැතුම්! (නි)
කොහේ ක්‍රිකට් ගහන වීරයෙක් වුණත් නාලන්දා විද්‍යාලයේ තමයි. (නි)
සන්තෝසයි
සුභපැතුම් අපෙන් (දී)
ක්‍රිකට් කුමාරවරු අද රජකුමාරවරු වෙලා..!!(නු)
ක්‍රීඩකයෙකු ලෙස ද දස්කම් පෙන්වා එයින් නොනැවතී විනිසුරැවෙකු ලෙස ද දස්කම් පෙන්වමින් සම්මාන ලබාගත් කුමාර් ධර්මසේන ගැන ආඩම්බරයි. දෙදෙනාටම සුබ පැතුම්..... (දී)
කවදත් ක්‍රිකට් ලෝකේ නම ලියුවේ අපේ කොල්ලෝ තමයි (දී)
කුමා, ඔබ දක්ෂයෙක්. අපට, රටට වාසනාවක්. (නි)
සංගා, ඔබ විශිෂ්ටයි. ධර්මේ අයියා, ඔයා ගැනත් අපිට ආඩම්බරයි. දෙදෙනාටම සුභ පැතුම්! (නි)
ලංකාවේ නම ලස්සන කලාට ඔබ දෙන්නා ඇතුළු ශ්‍රී ලංකික සියලුම ක්‍රීඩකයින්ට ස්තුති (දී)
කුමාර කියන නමේ තියෙන බලයක් ද කොහෙද (දී)
දෙදෙනායට උණුසුම් සුභපැතුම් (දී)
සුභ පැතුම් ඔබ දෙන්නටම (දී)
සැම වසරකම මේ දේවල් අපේ රටටම ලැබේව (දී)
නිහතමානී ආඩම්බරයක් හිතෙනවා (දී)
සංගා ඔයා අපට ආඩම්බරයක්.. ඉදිරියටත් අපේ රටේ නම ගෙනියන්න... කුමා ඔයාට අපේ සුභ පැතුම්..!!(නු)
සන්තෝසයි
කාටද ආඩම්බර
සන්තෝසයි
සංගා මරු නියමයි , රටට ආඩම්බරයක්..(ස)
සුභපැතුම්
උණුසුම් සුභ පැතුම් ඔය දෙන්නටම..!!(නු)
සුදුස්සාට සුදුසු තැන ලැබුණා. සංගා ඔබට ඡන්දය ප්‍රකාශ කළ ඔබගේ ප්‍රේක්ෂිකාවක් වීම ගැන මට ආඩම්බරයක්.. ඔබගේ දක්ෂතාවයට අපෙන් සුභ පැතුම්..!!(නු)
මේ පුංචි රටට නව ලෝක වාර්තාවක් බිහි කළ ඔබ විශිෂ්ඨ මිනිසෙක්.. ඔබ නිසා මේ පුංචි රටේ නම සුදුජාතිකයන් කීවරක් මුමුණන්නට ඇතිද? සංගා ඔබ හා මම මේ රටේ ශ්‍රී ලාංකිකයෙකු වීම ගැන මට ආඩම්බරයි.. සංගා ඔබගේ කැපවීමට අපගේ උත්තමාචාරය..!(නු)
ජාතියේ පිනෙන් උපන් කුමාරවරුන්ට අපගේ ප්‍රණාමය..!(නු)
සංගා ඔයා අපට ආඩම්බරයක්.. ඉදිරියටත් අපේ රටේ නම ගෙනියන්න අපේ සුභ පැතුම්..!(නු)
කුමාරලා දෙන්නට අපේ සුභ පැතුම් (දී)
කුමාර සංගක්කාර ඔබට සදා ජය..!(නු)
ලංකාවේ නම ඉදිරියටත් දිනවීමට ඔබට හැකිවේවා..!!(නු)
සංගක්කාර අවංකත්වයේ සංකේතයක්.. සංගා ඔබට ජයෙන් ජය...!(නු)
සංගා ඔබට ජය..!!(නු)
ඔබ දෙපලටම උණුසුම් සුභ පැතුම්.. අපේ රටට ඔබලා කීර්තියක් ගෙන එකට ආඩම්බරයි..!(නු)
ඔබට මාගෙන් සුභ පැතුම්! (නි)
ඔබ දෙදෙනාටම ජය වේවා! (නි)
කුමාර් සහ කුමාර දෙදෙනාමට අපෙන් සුභ පැතුම්.. විස්සයි විස්ස කුසලානයත් ගේනන උත්සාහ කරමු..!(නු)
ඔන්න බලාගෙන ඔය සම්මාන ටික පරිසස්මට ගෙදර ගෙනියන්න මොකද අතරමගදි ඕවගේ ඇණ ගැලවෙන්න පුළුවං.. මතකනේ 96 ලෝක කුසලානෙට උණ දේ..!!(නු)
ඇතිතටම විශිෂ්ඨ ක්‍රීඩකයෙක්.. ධර්මසේන ඔබටත් සුභ පැතුම්..!!(නු)
සංගා ඔයා ක්‍රිකට් මහත්තයෙක්.. ඒ ගැන අපිට සතුටුයි.. ධර්මසේන ගැනත් සතුටුයි.. !(නු)
ඔබ දෙදෙනාටම උණුසුම් සුභ පැතුම්..!!(නු)
ඔබගේ නිහතමානීකම තමයි මේ හැම ජයග්‍රහණයකම හේතුව... රටට ආඩම්බරයක්..!(නු)
ධර්මෙට අපි කිව්වේ උනන්දුවා කියලා අද ඒක ප්‍රතිඵල කොයි පැත්තෙන් හරි ලැබිලා තියෙනවා.. ඔයාගේ දෙමව්පියන්ගේ සිහින අද හරියමට සැබෑ උනා ධර්මෙ... මේ ඔයාගේ අද ක්‍රීඩා විලාසයට ආදරයකපු ක්‍රිකට් ලෝලියෙක් ජය ශ්‍රී...(නු)
ඔබට මගෙන් උණුසුම් සුභ පැතුම්..!(නු)
ඔබට ජය සංගා අපිට ආඩම්බරයක්..!!(නු)
සුභ පැතුම්..(නු)
ඔය දෙන්නට දැනෙන සතුටම අපිටත් දැනෙනවා.. ශ්‍රී ලංකාව දිලේවා..!!(නු)
ශ්රී ලංකාව නැවත වරක් ක්‍රිකට් ලෝකයේ ඉහළම තැනට රැගෙන ගිය ඔබ දෙදෙනාට සුභ පැතුම්..!!(නු)
රටට ආඩම්බරයක් ගෙනාපු ක්‍රීඩකයෙක් අපේ රටට ලොකු ආඩම්බරයක් සංගා ඔහොම යං..!!(නු)
දෙන්නටම මගේ උණුසුම් සුභ පැතුම්..!!(නු)
ධර්මසේන හැමදාමත් උත්සාහෙයෙන් උද්යෝගයෙන් කටයුතු කරනවා අපි දැක්කා. එය ඔබගෙ ජයග්‍රහණයේ මාවතයි. සංගා හැමදාමත් ආත්ම විශ්වාසයෙන් හා රටගැන හැගීමෙන් ක්‍රීඩාකළා. ඔබ දෙදෙනාම රටට ඉමහත් ගෞරවක් හා ආඩම්බරයක්. ඉදිරියටත් අපෙ පුංච් රටට ජයග්‍රහන හා කීර්තිය ගෙන ඒ මට ඔබලාට ශක්තිය ධහිරිය ලැබේවායි ප්‍රාර්ථනා කරමු. බුදු සරණයි !!(නු)
සංගා නියම වැඩක්..!!(නු)
ඉතාම හොදයි සංගා.. මේ ලෙසම කරගෙන යන්න සුභ පැතුම්.. සුභ පැතුම් ධර්මසේන..!!(නු)
නියමයි සංගක්කාර
උණුසුම් සුබ පැතුම්!(නු)
ඔබට මගෙන් උණුසුම් සුභ පැතුම්..! මෙම සම්මානය ඔබට හිමි විය යුතුමයි.. මම ලාංකිකයෙකු ලෙස ආඩම්බර වෙමි..!!(නු)
ඔබ දෙදෙනාටම හද පිරි සුභ පැතුම්..!!(නු)
සංගාට සුභ පැතුම්.. සතුටුයි.. අපිත් ඔබට ඡන්දෙට මනාපය දුන්නා..!!(නු)
සුභ පැතුම් සංගා විස්සයි විසිස ලෝක කුසලානයත් දිනලා දෙන්න..!(නු)
ඔබ දෙදෙනාම රටට ආඩම්බරයක්.. නිහතමානීකම අවංකකම සහ කැපවීම මේ ජයග්‍රහණයට හේතු වුණා කියලා මම හිතන්නේ..!!(නු)
සංගාට සුභ පැතුම්..!(නු)
තව තවත් සම්මාන ගන්න ලැබේවා (දී)
විශිෂ්ට විනිසුරු කෙනෙකි ඔබ කුමාර් (දී)
අපේ දෙන්නෙක් ... අපිට ආඩම්බරයි .. ජයවේවා (දී)
ජයවේවා අපේ සංගට (දී)
ශ්රී ලංකික අපේ කොල්ලන්ට සුභපැතුම් (දී)
සුභ පැතුම්.(දී)
අපේ රටට ආඩම්බරයක් සංගක්කාර අපේ ගමට ආඩම්බරයක් ඔබ නිහතමානී ක්‍රීඩකයෙක් ඔබ දෙපල ගැනම අපට ආඩම්බරයක් ඉදිරියටම යන්න ජයෙන් ජය! (දී)
ඔයාල දෙන්නම අපේ රටට ආඩම්බරයක් සුබ පැතුම් ... (දී)
කුමාරලා දෙන්නටම මගෙන් සුභ පැතුම්..!(නු)
දෙපළමට සුභ පැතුම්.. කවදාවත් දේශපාලනයට නම් එන්න එපා..!!(නු)
ජයවේවා අපේ කුමාරලට..!!(නු)
මගේන් උණුසුම් සුභ පැතුම්.. දෙදෙනාටම.. සුභ අනාගතයක්...!!(නු)
නියමයි නියමයි සංගා මගෙන් සුභ පැතුම්..!(නු)
නියමයි සංගා..!!(නු)
රටට ආඩම්බරයක්...!(නු)
නොපසුබට උත්සාහයේ උසස් ප්‍රතිඵල දැක්වූ ක්‍රීඩකයාණෙනි, ඔබට මගේ ප්‍රණාමය සහ සුභපැතුම්. අප නෙත් සිත් පිනෙව්වා සතුටු කඳුළු සෙලෙව්වා සිංහ ධජය ලෙලදෙව්වා සංගා ඔබට ජය වේවා!(නු)
නිහතමානී නායකයාණෙනි ඔබ අපේ රටට මැණිකක්.. මගේ උණුසුම් සුභ පැතුම..!!(නු)
සංගා ඉහලට ගෙනියයිද? මතකද ලෝක කුසලාන තරගෙදි ඉන්දියාවට වාසි වෙන ලෙස තීරණ ගත්තා..!(නු)
සුභ පතනවා දෙන්නටම..!!
ස්තුතියි සංගා ඔබ තමයි සිංහයා අපේ ශ්‍රී ලංකාවේ.. ස්තුතියි ධර්මසේන.. ඔබයි අපේ ආඩම්බරය(නු)