සංචාරක ශ්‍රී ලංකා පිල සහ දකුණු අප‍්‍රිකානු ‘නැගී එන කෝබ‍්‍රා’ පිල අතර බ‍්‍රැකන්ෆෙල්හිදී දැන් පැවැත්වෙන එක්දින පුහුණු තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශී‍්‍ර ලංකා කණ්ඩායම ඕවර 50 අවසානයේදී කඩුලූ 9 ක් දැවී ලකුණු 296 ක් ලබාගත්තේය. ශ්‍රී ලංකාව ඕවර 50 යේදී කඩුලූ 9 ට 296 (උපුල් තරංග 55, මහේල ජයවර්ධන 74, දිනේෂ් චන්දිමාල් 36, ළහිරු තිරිමාන්න 40, ලසිත් මාලිංග 27, අජන්ත මෙන්ඩිස් නොදැවී 23)
1
නගර කපාගෙන දිවිනසා ගත්තාද? නැතිනම් සැලසුම් සහගත නිහඬ කිරීමක්ද? අබිරහස් මරණයක සැඟවුණු මනෝවිද්‍යාව

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිකන් සල්ලි අපරාදෙ රටේ