
ශ්‍රී ලාංකේය සම්භාවයක් ඇති කම්සි ගුනරත්නම් නෝර්වේජියානු පාර්ලිමේන්තුවට තේරී පත්ව ඇත.
ශ්‍රී ලාංකික සම්භවයක් ඇති නෝර්වේජියානු ජාතිකයකු එරට පාර්ලිමේන්තුවට තේරී පත්වූ පළමු අවස්ථාව මෙය බව ශ්‍රී ලංකාවේ නෝර්වේජියානු තානාපති කාර්යාලය සඳහන් කරයි.
කම්සි ගුනරත්න නෝර්වේ හි කම්කරු පක්ෂය නියෝජනය කරන අතර කලක් ඔස්ලෝ නුවර නියෝජ්‍ය නගරාධිපති ධුරය ද හෙබවූවා ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
" මෙන්න කොටි නැගිට්ටෝ " කියලා කට්ටිය කුලප්පු වෙන්න ඉඩ තියෙනවා
සුබපැතුම්
පත්වුණු ගමන් පැජරෝවක් ඇණවුම් කරන්න ඇති එහෙනම්... මෙහෙනම් එහෙමයි.
ජාතිවාදය කරපින්නා ගත්ත ගෝත්‍රික කට්ටියට අද ඇමරිකාවෙන් ප්ලේන් එකක් ඇවිත් වීසා නැතුව සෙනග බාරගන්නවයි කිව්වොත් කොහොමට තියෙයිද? මේ වගේ රටින් පිට ගිහින් ජීවිතය ජය ගන්න අය ගැන පාරට්ටු කරගන්න එක තේරුමක් නැහැ. මේ රටේ නව නිපැයුම් කරුවන්ටවත් හරි තැනක් නැහැනේ...
සුබ පැතුම් මෙහෙ එහෙම පැජරෝ දෙන්නේ නැහැ
නිකම් අපි උඩදාන්න අවශ්‍ය නෑ. ඒ මනුස්සයා ලංකාව ගැන දන්නවනම් දන්නෙ පත්තරේකින් වෙන්න ඇති. අපේ රටට එරෙහි නොවී පාඩුවේ හිටියනම් ඒ ඇති
මෙහෙ යුද්දෙදී මැරුණා කියලා මානව හිමිකම් කොමිසමට දීපු ලිස්ට් එකේ ඉන්න කෙනෙක්ද බලන්න ?
ඇයගේ ජයග්‍රහණය ශ්‍රී ලාංකික පුරවැසියෙකු වශයෙන් මා විසින් බෙහෙවින් අගය කරන ලදී !!!!!
එතුමිය ඒ රටේ සිට හෝ ඔවුන්ගේ ජාතිය වෙනුවෙන් ගෞරවාන්විත සේවයක් ඉටු කරයි. ඒකටත් එක්ක අපේ මේ පර සිංහල ජාතිය, සේවය කෙසේ වෙතත්, ජාතියෙන් හොරකම් නම් කරයි නියමෙටම. ඇත්තම කියනවා නම්, හොර තක්කඩි කමයි, උද්දච්ජ කමයි හැර වෙන කිසිම ගුණාංගයක් නැහැ. වැඩිය කතා අවශ්‍ය නැහැ, පිටරටවල වෙසෙන ජනතාව දන්නවා ඒ රටවල තානාපති කාර්යාල වල සේවය කරන අය තමන්ගේ ජාතියට ගරු කරන තරම. හරියට නිකම් බල්ලෙකුට තවත් බල්ලෙක් මුණගැසුනා වගෙයි. හා නැද්ද?
සම්භවය ලංකාවේ උනාට රටින් පැන්න කෙනෙක්