ඕස්ටේ‍්‍රලියාවේ බිග් බෑෂ් කි‍්‍රකට් තරගාවලිය සඳහා මහේල ජයවර්ධන සහ මුත්තයියා මුදරලිදරන් වැනි කී‍්‍රඩකයන් ඇදගැනීමට තමන් බලාපොරොත්තු වන බව ‘සිඞ්නි තන්ඩර්’ පිලේ නව පුහුණුකරුව වන චන්දික හතරුසිංහ පවසයි.
ඕස්ටේ‍්‍රලියානු නායක මයිකල් ක්ලාක් නායකයා වශයෙන් කටයුතු කරන නමුත් සම නායකයා වශයෙන් මයික් හසී බඳවාගැනීම පිළබඳව සිතමින් පසුවන ‘සිඞ්නි තන්ඩර්’ පිලට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් තරු ඇදගත හැකි වෙතැයි හතුරුසිංහ පවසයි.
**

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන්වත් ලංකාව මතක් වුණු එක හොදයි. (නි)
ලංකාවේ ක්‍රීඩකයන්ට ජයවේවා (දී)
එතකොට ඒ කාලෙටත් ලංකා ජාත්‍යන්තර තරඟ නවත්වනවද? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
ඔබගේ තීරණයට ජාතියේ උත්තමාචාරය! ලංකාවේ කොල්ලන්ට පුළුවන් තරම් අවස්ථාවක් ලබා දෙන්න. ක්‍රීඩාවේ අනාගතයට ලොකු තල්ලුවක් වෙයි. ඔබට ස්තුතියි. (නි)
කවුද මේ දානි?චන්දික රට අමතක වෙලා සිටපු කෙනෙක් නෙමෙයි. දන්නේ නැත්නම් කටවහගෙන ඉන්න (නි)
යොහාන් අද ක්‍රිකට් කියන්නේ ක්‍රීඩාවකට වඩා බිස්නස් එකක්. (නදී)
ලංකන් ක්‍රීඩකයෝ මෙහෙ ගොඩක් කලක සිටන් ක්‍රීඩා කරනවා. මුරලි, මාලිංග, සචිත්‍ර, මෙන්ඩිස් ..අනිත් අයටත් දොරටුව විවර කළාට කමක් නැහැ. ලංකාවට මුදල් කොහෙන් ගියත්... ශ්‍රී ලංකාව දැන් සිටින්නේ දියුණුව කරා යන අවදියක... (නි)