දකුණු අප්‍රිකාවේදී සහ ඕස්ට්‍රේලියාවේදී පැවැති විස්සයි-20 තරගාවලි දෙකක් ජයගත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (24 වැනිදා) අලුයම දිවයිනට පැමිණියේය.
කැතී පැසිෆික් සහ සිංගප්පුරු ගුවන් සේවාවන්ට අයත් ගුවන් යානා දෙකකින් දිවයිනට පැමිණි මෙම පිරිස ගුවන් තොටුපොළ ප්‍රභූ පර්යන්තයේදී ශ්‍රී ලංකා ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා ඇතුළු නිලධාරීන් විසින් මල් දම් පළදවා ඉතා උණුසුම් අන්දමින් පිළිගනු ලැබූහ.
චාමර කපුගෙදරගේ උපන් දිනයද අදට යෙදී තිබුණ හෙයින් එයද ගුවන් තොටුපොළේදීම සැමරූහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd