1 මෙහෙම ගියොත් ඊළඟ අවුරුදු තුනේදීත් ණය ගෙවන්න පුළුවන් - ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ
වාහන අංක තහඩු ලක්ෂ 3ක් නිකුත් කර නෑ වාහන අංක තහඩු නිකුත් කිරීමේ අත්හිටුවා ගතවූ මාස 9 ක පමණ කාලය තුළ නව අංක තහඩු ලක්ෂ තුනකට අධික සංඛ්‍යාවක් ගොඩගැසී ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි... 1 hour ago
Y විපරමා · 1 hour ago මේ වගේ තනතුරක් දෙන්න දේශපාලකයෙක් මිසක් සුදුසු වෙන අයෙක් මේ රටේ ඇත්තේම නැද්ද?. ජාතික රූපවාහිනියත් දැන් දේශපාලුවන්ට ඕනේ විදියට වැඩ කෙරෙන හැටි බලාගන්ඩ බැරි වෙන එකක් නැහැ... Reply 0
Y makola mangala himi · 1 hour ago ජනමාධ්‍ය හා සම්බන්ධ ප්‍රථම උපාධියක්වත් තිබේ නම් කමක් නැහැ. ඇමෙරිකාවේ, KFC එකක්, මැග්ඩොනල්ඩ් එකක්වත් දාන්න දෙන්නේ නැහැ. මාස 06ක වත් පුහුණුවක් නැතිනම් එම ආයතනවල.. අනේ අපොයි...!!! Reply 0
Y Demuni Uduwara · 1 hour ago ශ්‍රී ලංකා රුපවාහිනී සංස්ථාවට එම්.ජේ. පෙරේරාලා වගේ හොඳ අය අවශ්‍යයි. Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පරණ වොෂින් මැෂින් එකට, අලුතින් මෝටරයක් දාලා බලන්න හදන්නේ.
ලැජ්ජාව කියන එක මිනිස්සුන්ට නොතේරෙන හැටි .
හොඳ චාන්ස් එකක්..., අනේ අපේ රටේ සල්ලි මේ ගොබිලන්ට දෙන හැටි... !!!
මේ වගේ තනතුරක් දෙන්න දේශපාලකයෙක් මිසක් සුදුසු වෙන අයෙක් මේ රටේ ඇත්තේම නැද්ද?. ජාතික රූපවාහිනියත් දැන් දේශපාලුවන්ට ඕනේ විදියට වැඩ කෙරෙන හැටි බලාගන්ඩ බැරි වෙන එකක් නැහැ...
මේ කවුද? මේ වයසක ඈයෝ දැන් ගෙවල්වලනේ ඉන්න ඕනේ...
ඉතින් පාන්ද?
රූපවාහිනියත් ටියුෂන් පන්තියක් කරයිද?
ජනමාධ්‍ය හා සම්බන්ධ ප්‍රථම උපාධියක්වත් තිබේ නම් කමක් නැහැ. ඇමෙරිකාවේ, KFC එකක්, මැග්ඩොනල්ඩ් එකක්වත් දාන්න දෙන්නේ නැහැ. මාස 06ක වත් පුහුණුවක් නැතිනම් එම ආයතනවල.. අනේ අපොයි...!!!
ශ්‍රී ලංකා රුපවාහිනී සංස්ථාවට එම්.ජේ. පෙරේරාලා වගේ හොඳ අය අවශ්‍යයි.
එහෙනම් කාන්තා පාර්ශවය වෙනුවෙන් හොඳ හොඳ වැඩසටහන් විකාශනය කරයි.