ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මහනුවර පල්ලෙකැළේ ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී විදුලි ආලෝකය මධ්‍යයේ දැන් පැවැත්වෙන විස්සයි-20 ක‍්‍රිකට් තරගයට දකුණතින් වේග පන්දු යවන ශාමින්ද එරංග කැ`දවා තිබේ. ප‍්‍රවීණ වේග පන්දු යවන ක‍්‍රීඩක සහීර් ඛාන් වෙනුවට උමේෂ් යාදේව් ඉන්දීය පිලට ක‍්‍රීඩා කරයි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශාමින්ද එරංග එයාගේ කාර්යය ඉතා හොදට කෙරුවා. (නි)