ශ්රී ලංකා රග්බි පිල ‘මුම්බායි’ සත් සාමාජික රග්බි තරගාවලියේ පළඟ ශූරතාව දිනා ගැනීමට සමත් විය. ශ්‍රී ලංකා ක‍්‍රීඩකයෝ පළඟ ශූරතා අවසන් තරගයේදී ලකුණු 22-17 කින් මැලේසියානු පිල පරාජය කිරීමට සමත් වූහ.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොද නායකත්වයක් මත තරගකර දිනාගත් පළග ශූරතාවය අපිට වටිනවා පුතුනේ. (නි)
නියමයිනේ. (නි)
මොකක්ද ඔය පළග ශූරතාවය කියන්නේ? (නි)
නියමයි .ඇති යන්තම් මේකවත් දිනුවා .සුබ පැතුම් ඔයාලට (ස)
ඒකත් ඇති මේ වෙලාවේ , තිබහට දිය බිදක් (ස)
මගේ සුභ පැතුම්. ශ්‍රී ලංකා ටීම් එකට (ස)
ඇති යන්තම්! (නි)
ඒකනේ මම කිව්වේ (ස)
සමස්ත කණ්ඩායමටම අපේ සුභ පැතුම්! (නි)