IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


ශී‍්‍ර ලංකා පිලේ දකුණු අපි‍්‍රකානු සංචාරය - 2011

"ඔහුගේ මේ ප‍්‍රකාශය අපේ ඇස් ඇරගන්නට හොඳ පසුබිමක් සපයනවා විතරක් නොවෙයි ඔවුන් අප ගැන සිතන්නේ මේ ආකාරයෙන් කියා පැහැදිළි පණිවුඩයක් කණ්ඩායමේ සෙසු කී‍්‍රඩකයන්ටත් ගෙන යනවා. හොඳයි, ඔවුන්ගේ අදහස වෙනස් කරන්නට අපි බලමු” මහේල ජයවර්ධන - ශී‍්‍ර ලංකා පිලේ දකුණු අපි‍්‍රකානු සංචාරය - 2011  



අදහස් (0)

ශී‍්‍ර ලංකා පිලේ දකුණු අපි‍්‍රකානු සංචාරය - 2011

රස්ලාන් Wednesday, 11 January 2012 06:57 AM

අපේ ශ්‍රි ලංකා ක්‍රිකට් කන්ඩායමට අපෙන් සුබ පෑතුම්

:       0       0

සුනිමල් Monday, 02 January 2012 06:05 PM

මම ආදරෙයි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට

:       0       0

රෝයි එඩ්වින් Monday, 02 January 2012 07:17 PM

අපේ කණ්ඩායමේ පසුගිය සංචාර දෙස බැලුවම ඒ ප්‍රකාශයේ වරදක් නෑ. ඒකට කේන්ති අරන් වැඩක් නෑ. මේ සංචාරය ජයග්‍රහණයෙන් අපි ඒකට පිළිතුරු දෙන්න පුලුවන්

:       0       0

රාජිත Monday, 23 January 2012 09:47 AM

මම ශ්‍රී ලංකා කණ්ඩායමට සුභපතිමි

:       0       0

රුවන් පුෂ්පකුමාර Tuesday, 07 February 2012 07:42 AM

මගේ සුබ පැතුම්

:       0       0

shan italy Monday, 16 January 2012 09:28 PM

මම නම් හිතන්නේ දක්ෂ අය දෙතුන් දෙනෙක් වත් ඉළියෙ ඇති පොඩි වෙනසක් කරල බැලුවට වරදක් නැ මේ තරම් අසාර්තක වෙලා නෑ කවදාවත් අපේ කණ්ඩායම.

:       0       0

ශාමිනී Monday, 30 January 2012 09:39 AM

මම ශ්‍රී ලංකා කණ්ඩායමට සුභ පතමි

:       0       0

mohamad risan Saturday, 31 December 2011 12:01 AM

අපි ආදරෙයි ශ්‍රී ලංකා කණ්ඩායමට

:       0       0

mohamad risan Saturday, 31 December 2011 12:02 AM

මම ශ්‍රී ලංකා කණ්ඩායමට ආදරෙයි

:       0       0

චතුරංග Friday, 27 January 2012 11:39 AM

සියලුම දෙනාට සුබපතමි

:       0       0

nuwan de Friday, 27 January 2012 04:24 PM

අපේ කණ්ඩායමේ පසුගිය සංචාර දෙස බැලුවම ඒ ප්‍රකාශයේ වරදක් නෑ. ඒකට කේන්ති අරන් වැඩක් නෑ. මේ සංචාරය ජයග්‍රහණයෙන් අපි ඒකට පිළිතුරු දෙන්න පුලුවන්..මම ශ්‍රී ලංකා කණ්ඩායමට සුභපතිමි.

:       0       0

nuwan de Friday, 27 January 2012 04:26 PM

අපේ කණ්ඩායමේ පසුගිය සංචාර දෙස බැලුවම ඒ ප්‍රකාශයේ වරදක් නෑ. ඒකට කේන්ති අරන් වැඩක් නෑ. මේ සංචාරය ජයග්‍රහණයෙන් අපි ඒකට පිළිතුරු දෙන්න පුලුවන්..මම ශ්‍රී ලංකා කණ්ඩායමට සුභපතිමි.

:       0       0

Sangeeth Tuesday, 10 January 2012 09:16 PM

අපේ ශ්‍රි ලන්කා ක්‍රිකට් කන්ඩායමට අපෙන් සුබ පෑතුම්

:       0       0

Sangeeth Tuesday, 10 January 2012 09:23 PM

අපේ ශ්‍රි ලන්කා ක්‍රිකට් කන්ඩායමට අපෙන් සුබ පෑතුම්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 24 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 126 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 929 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site