ශී‍්‍ර ලංකා කණ්ඩායම අද (සඳුදා) දකුණු අපි‍්‍රකාවේ පාල් නුවර ආසන්නයේ පිහිටි මෝගෙන්ස්ටර් කී‍්‍රඩා සමාජ පිටියේදී එක්දින පෙරහුරු තරගයකට සහභාගි වෙයි. මෙම තරගයේදී ශී‍්‍ර ලංකාව සමග තරගයට පිවිසෙන්නේ දකුණු අපි‍්‍රකානු බස්නාහිර පළාත් කණ්ඩායමත්, බෝලන්ඞ් කි‍්‍රකට් විද්‍යායතන කණ්ඩායමත් ඒකාබද්ධ පිලකි. මෙම තරගය සඳහා ප‍්‍රදේශයේ තවත් ජ්‍යෙෂ්ඨ කී‍්‍රඩකයන් දෙතුන් දෙනකු සහභාගි වීමට නියමිතය. මෙම තරගය ශී‍්‍ර ලංකා කණ්ඩායමේ පූර්ව තරග සැලැස්මට ඇතුළත්ව නොතිබූ අතර එය සුහද තරගයක් ලෙසින් පැවැත්වේ.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd