කාන්තා විස්සයි20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ ශ්‍රේණිගත කිරීමේ තරගයක් ලෙස කොළඹ එන්. සී. සී. ක‍්‍රීඩාංගණයේදී අද (03) පැවැති තරගයේදී ඉන්දියාව හමුවේ කඩුලූ 9 කින් පරාජයට පත්වූ ශ්‍රී ලංකා පිලට 2014 වසරේ බංග්ලාදේශයේදී පැවැත්වෙන ලෝක කුසලාන වරම් අහිමිවිය. මෙම පරාජයත් සමග ශ්‍රී ලංකා කාන්තා පිල 2014 වසරේ පැවැත්වීමට නියමිත මීළග කාන්තා විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට සහභාගි වීමට නම් ලබන වසරේ පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරගාවලියේදී ජය ලැබිය යුතුය. මෙම ලෝක කුසලාන තරගාවලියට පෙර ශ්‍රී ලංකා පිල ශ්‍රේණිගත කිරීමේ හයවැනි ස්ථානය පසුවිය. ශ්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් පිල ඕවර 20 කදී කඩුලූ 8 ට 100 (ඉනෝකා ගලගෙදර 15, චමරි අතපත්තු 28, ශෂිකලා සිරිවර්ධන 23, යශෝධා මෙන්ඩිස් 10, ඩිලාන් මනෝදර 10, එක්ටා බිෂ්ට් 16/3) ඉන්දියාව ඕවර 14.4 කදී කඩුලූ 1 ට 102 (පුනාම් රවුට් නොදැවී 45, මිතාලි රාජ් නොදැවි 28)
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒකට අපි අලුත් කට්ටියක් පුරුදු කරලා ගමුකෝ. (නි)
මේ කණ්ඩායම විසුරුවා හැරියොත් හොඳයි නේද ? ඇති වැඩක් නැනේ , දන්න කාලෙක ලකුණ 150 පන්නලා නෑ .ගම්මාන වලට ගිහින් සොයා බැලුවොත් දක්ෂයෝ හම්බෙයි (ස)
හොද පුවතක්. ගැහැණූ ළමයි ටික කසාද බදින්න. කසාද බැදපු අය දරු පවුල් බලාගෙන ගෙදර ඉන්න. (නි)
මේගොල්ලො 20යි 20 මැච් ගහන්නෙත් ටෙස්ට් ගහනවා වගේනේ. (නි)
හොද කෙල්ලො ටිකක් හොයා ගත්තනම් හොදයි වගේ. (නි)
හොදයි. (නි)
අයියෝ! අනිච්චං දුක්ඛං සංසාරේ. (නි)
මෙයාලා ගාව තියෙන්නේ ක්‍රිකට් නෙමෙයි, ඉදිමිච්ච ඔලු විතරයි (ස)
අපෝ ඇති යන්තම්. (නි)