ශ‍්‍රී ලංකා ‘ඒ’ පිල සහ එංගලන්ත ‘ඒ’ පිල අතර තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක‍්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන පළමු තරගයේ පළමුව පන්දුවට පහර දුන් එංගලන්ත ‘ඒ’ පිල ඕවර 50 යේදී කඩුලූ 5 ක් දැවී ලකුණු 335 ක් රැස් කළේය.
එංගලන්ත ‘ඒ’ පිල ඕවර 50 යේදී කඩුලූ 5 ට 335 (ජෝ රූට් 18, ඇලෙක්ස් හේල්ස් 94, ජොනී බෙයාස්ටෝ 47, ක්‍රෙග් කීස්වෙටර් 53, ජෝස් බට්ලර් නොදැවී 102, තිළිණ තුෂාර 72/3)
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගහය ගහයි අපි ආයෙත්
ඇයි...අපේ කට්ටියට ගහන්න බෑ කියලද හිතන්නේ ?