ශ්‍රී ලංකා ‘ඒ’ පිල සහ එංගලන්ත ‘ඒ’ පිල අතර තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක‍්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන පළමු තරගයේ කාසියේ වාසිය ලැබූ ශ‍්‍රී ලංකා ‘ඒ’ නායක තිළිණ කණ්ඩම්බි පන්දුවට පහරදීමට එංගලන්ත ‘ඒ’ පිලට ඇරයුම් කළේය.
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd