සංචාරක ඉන්දීය පිල සහ ශ්‍රී ලංකා පිල අතර විස්සයි-20 ක‍්‍රිකට් තරගය හෙට (07) මහනුවර පල්ලෙකැළේ ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී විදුලි ආලෝකය මධ්‍යයේ පැවැත්වේ. තරගය පස්වරු 7.00 ට ආරම්භ වීමට නියමිතය. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මේ දක්වා විස්සයි-20 තරග හතරක් පවත්වා ඇති අතර එහිදී දෙරට තරග දෙක බැගින් ජය ලබා තිබේ. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව 2010 වසරේ මැයි මස විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේදී ශාන්ත ලූසියාහිදී අවසන් වරට පැවැති තරගයෙන් ශ්‍රී ලංකාව කඩුලූ 5 ක ජයක් ලැබීය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ තරගයටත් නොවරදවාම කපුගෙදරව ගත්ත නම් හරියට හරි. (නි)
මේ තරගයවත් දිනාගෙන අභිමානය රැකගන්න උත්සහා කරනවා නම් හොඳයි. (අ)
අභිමානය? (දී)
මෙම කණ්ඩායමේ උප නායකයා හෑටියට මේ සැරේ නම් කණ්ඩායමේ අභිමානය රකිනවා. ෂුවර්. (නි)
සිසිර සහ ප්‍රසාද්, ලංකාවේ අභිමානය රැකගන්න ආයිත් අමුතුවෙන් මුකුත් කරන්න ඕනෑ නැහැ. අපේ ලංකාව අපට සැබෑම අභිමානයක්. (නි)
කපුගෙදරට වැඩිය හොද කෙනෙක් ඇත්තේම නැද්ද? (නි)
අන්ධ පුද්ගලයකු කපුගෙදර වෙනුවට කණ්ඩායමට එක්කලත් ප්‍රථිඵලය සමානය..!!(නු)
ඇන්තනී... නිකං මිනිස්සුන්ට අපහාස කරන්න එපා...!!(නු)