ශ්‍රී ලංකාවේදී මේ මස 18 වැනිදා ආරම්භ වන සිවුවැනි විස්සයි-20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා පිල සහ ඉන්දීය පිල අතර පුහුණු තරගය හෙට (15) පෙරවරු 9.30 සිට කොළඹ පී. සරවනමුත්තු ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ. විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියට පළමු වරට සහභාගි වන අෆ්ගනිස්තාන් පිල සහ ශ්‍රී ලංකා ‘ඒ’ පිල අතර පුහුණු තරගය හෙට (15) පෙරවරු 9.30 සිට කොළඹ මුවර්ස් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇෆ්ඝනිස්ථානයට නම් ගහයි.....?? (නි)
කොල්ලනේ, පුහුණු තරග ටික හරි දිනා ගන්න බලන්න. (නි)
අපි බලන්න යන්නේ කොයි එකද? ඉන්දියාද? ඇෆ්ඝන්ද? (නි)