විස්සයි20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයේදී සත්කාර ශ‍්‍රී ලංකා පිලේ ප‍්‍රතිවාදී කණ්ඩායම බවට පාකිස්තානය පත්විය. ඕස්ටේ‍්‍රලියාව සහ බටහිර ඉන්දීය කොදෙව් දෙවැනි අවසන් පූර්ව තරගයේදී තරග කරයි. පළමු අවසන් පූර්ව තරගය 4 වැනිදා ශ‍්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ද, දෙවැනි අවසන් පූර්ව තරගය 5 වැනිදා ඕස්ටේ‍්‍රලියාව සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර ද, කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ. තරග දෙක රාත‍්‍රි 7.00 ට ආරම්භ වීමට නියමිතය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එල...අපේ ටීම් එකට සුබ පතනවා ..හොඳ තරඟෙකට (ස)
අපිටයි කප් එක (ස)
ජය නියතයි ලංකාවට. (නි)
රවීන්ද්‍ර, මෝඩකම රටටම පෙන්නන්නේ නැතුව කට වහගෙන ඉන්න. (නි)
සිංහල කොල්ලෝ නෙමෙයි අපි ලංකා කොල්ලෝ (ස)
අපේ කොල්ලෝ කාටවත් නවත්වන්න බෑ (ස)
අපි දිනාවි. (නි)
දෙන්නෙක් ඉන්නවා. අන්න එයාලා ක්‍රීඩාපිටියට නොගියොත් අනිවාර්යෙන්ම කපු එක ෂූවර්. (නි)
අපේ සුභ පැතුම් කණ්ඩායමට. (නි)
රවීන්ද්‍ර කට වහගෙන වෙන දේ බලාගෙන ඉන්න. අපි දන්නවා (ස)
ජය අපිටයි ලංකාවේ , සුබ පැතුම් අපේ ටීම් එකට (ස)
දිනාගෙන දනාගෙන ඇවිත් අවසානේ පරදිනවා , අනේ ඉතින් මේවා දෙවියොම බලාගන්න ඕන, මතකනේ ලෝක කුසලානට වෙච්ච වැඩේ (ස)
අඩුම ගණනේ ක්‍රීඩාවෙදිවත් ජාතිවාදී නොවී ඉන්න (නි)
මේ තරගයේදී පාකිස්ථානයට හුරේ කියන ලංකාවෙම කොටසක් ඉන්නවා. (නි)
ඕක අහන්නත් දෙයක්ද ?? පාකිස්තානයට දුවන්න ගහයි අපේ සිංහල කොල්ලෝ ... (ස)
ඉන්දියාව පැරදුන එක නම් ගොඩක් හොඳයි. නැත්නම් උන් සල්ලි වලට මැච් එක අපෙන් ගන්නවා. අපේ සිංහ පැටවුන්ට ජයෙන් ජයම වේවා! මෙවර ලෝක කුසලානේ අපේම වේවා! (ස)
සුභ පැතුම් ශ්‍රී ලංකා! (නි)
ඉදිරියටම යන්න. (නි)
රවීන්ඳ්‍ර පුදපු ගමන් කාපි යකා වගේ , කට පොඩ්ඩක් පරිස්සම් කර ගන්න (ස)
මේ තරගය තියෙන්නේ ශ්‍රී ලංකාවේ.(නදී)
කාලගුණය හරස් නොවුනොත් හොඳ තරඟයක් අපිට බලන්න ලැබේවි, "සිංහ පැටවුනේ පෙන්වමු විස්කම් " (ස)