ශ්‍රී ලංකා වයස 19 න් පහළ පිල සහ බංග්ලාදේශ වයස 19 න් පහළ පිල අතර තරග පහකින් සමන්විත එක්දින තරගාවලියේ සිතිට්හිදී පැවැති පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකා පිල ලකුණු 62 ක (ඩක්වත් ලූවිස් න්‍යායට අනුව) ජයක් ලැබීය.
ශ්‍රී ලංකා ක‍්‍රීඩක බිනුර ප‍්‍රනාන්දු තරගයේ වීරයා ලෙස සම්මාන ලැබීය.
බංග්ලාදේශ වයස 19 න් පහළ පිල ඕවර 47.1 කදී 137 (ස්ලාම් අනික් 23, මොසඞ්ඩෙක් හොසේන් 31, අබු සයීම් 43, බිනුර ප‍්‍රනාන්දු 32/3, ලක්ෂාන් ජයසිංහ 12/2)
ශ්‍රී ලංකා වයස 19 න් පහළ පිල ඕවර 27 කදී කඩුලූ 4 ට 133 (කුසල් මෙන්ඩිස් 19, හෂාන් දුමිඳු 24, සඳුන් වීරක්කොඩි 62, ජුබයිර් හොසේන් 34/2)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි කොල්ලො ටික. ගුරුකුල ට ජයවේවා! (නි)
හෂාන් මල්ලි, පාසලේ නම්බුව රැකපන් කොල්ලෝ. (නි)
අපේ මහා කට්ටිය ඉපල් වල ගිහින් ඇණ ගනිද්දී 19න් පහළ අයට තැනක් දුන්නා නම් මොකෝ වෙනසකටත් එක්ක? (නි)