සංචාරක ඉන්දීය පිලට එරෙහිව කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන සිවුවැනි එක්දින තරගයේදී (දිවා/රාත‍්‍රි) ශ‍්‍රී ලංකා පිලට ළහිරු තිරිමාන්න සහ නුවන් ප‍්‍රදීප් කැ`දවා තිබේ. දකුණතින් වේග පන්දු යවන නුවන් ප‍්‍රදීප් මෙහිදී එක්දින වරම් ලබමින් ශ‍්‍රී ලංකාවේ 153 වැනි එක්දින ක‍්‍රීඩකයා ලෙස ඉතිහාසයට එකතු විය. ඉන්දීය පිලට මැද පෙළ පිතිකරු මනෝජ් තිවාරි කැ`දවා ඇති අතර රාහුල් ශර්මා ඉවත්කර තිබේ.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සහෝදරයා නුවන් විකට් දෙකක් හෝ තුනක් ලබාගන්න...(නු)