පල්ලේකැළේ ක‍්‍රීඩාංගණයේදී අද (16) ආරම්භ වූ 54 වැනි ශාන්ත සිල්වෙස්තර විදුහල සහ විද්‍යාර්ථ විදුහල අතර මහ ක‍්‍රිකට් තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශාන්ත සිල්වෙස්තර විදුහල් ක‍්‍රීඩකයෝ කඩුලූ 9 ක් දැවී ලකුණු 250 ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවූහ. අයහපත් ආලෝක තත්ත්වය හේතුවෙන් ක‍්‍රීඩාව නතර කරන විට විද්‍යාර්ථ විදුහල එක කඩුල්ලක් දැවී ලකුණු 27 ක් ලබා සිටියේය. හෙට (17) තරගයේ දෙවැනි සහ අවසන් දිනයයි. ශාන්ත සිල්වෙස්තර විදුහල පළමු ඉනිම ඕවර 70 කදී කඩුලූ 9 ට 250 (ඉදුනිල් සමරනන්ද 74, වරුණ විජේසිංහ 48, හර්ෂ මධුෂාන් 44, සුමේධ දිසානායක 27, දනුජ හෙට්ටිආරච්චි 21, ඉසුරු වීරසිංහ 69/4, කේෂාන් ගමගේ 44/3) විද්‍යාර්ථ විදුහල ඕවර 11 කදී කඩුලූ 1 ට 27
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd