බම්බලපිටිය ශාන්ත පීතර විදුහල් පිල වයස 19 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීය. කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී අද (08) පැවැති පළමු අවසන් පූර්ව තරගයේදී ශාන්ත පීතර විදුහල් ක‍්‍රීඩකයෝ ලකුණු 186 කින් කොළඹ ලූම්බිණි විදුහල පාරජය කිරීමට සමත් වූහ.
ශාන්ත පීතර විදුහල ඕවර 50 යේදී කඩුලූ 6 ට 321 (ළහිරු මිලන්ත 80, ජනිත් ලියනගේ 68, කාවින්ද ද තිසේරා නොදැවී 68, දුෂාන් හේමන්ත 57, ජම්මික දරණි 44/3, තරුෂාන් ලලන්ත 60/2)
ලූම්බිණි විදුහල ඕවර 30.4 කදී සියලූ දෙනා දැවී 135 (චාමර නිශාන්ත 50, ජම්මික දරණි 29, ක‍්‍රිෂාන් ප‍්‍රනාන්දු 25/5, දුෂාන් හේමන්ත 9/2)
2025 දෙසැම්බර් මස 16
14
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
816
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
597
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ශාන්ත පීතර විදුහල අවසන් තරගයට එයි