මරදාන ශාන්ත ජෝශප් විදුහල සහ මහනුවර කිංග්ස්වුඞ් විදුහල අතර ලොන්ඩන් පෙදෙස සී. ආර්. පිටියේදී අද (15) පැවැති වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ පළමු කොටසේ ‘ඒ’ කාණ්ඩයේ තරගයෙන් ශාන්ත ජෝශප් විදුහල ලකුණු 27-21 ක තියුණු ජයක් ලැබීය.
ශාන්ත ජෝශප් විදුහල ලකුණු 15-7 ක් ලෙස පළමු අර්ධය අවසන් වන විට පෙරමුණේ පසුවිය. ශාන්ත ජෝශප් විදුහල ගෝල 2 කින්, උත්සාහක දිනුම් 2 කින් සහ දඩුවම් පහරකින් ලකුණු එකතු විය. කිංග්ස්වුඞ් විදුහල ගෝල 3 කින් ලකුණු රැස් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd