IMG-LOGO

ශානුක කරුණාරත්න අගමැති මාධ්‍ය ලේකම් ධුරයට

(අංජුල මහික වීරරත්න)

මාධ්‍යවේදී ශානුක කරුණාරත්න අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම් ධුරයට පත්කර තිබෙි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත අග්‍රාමාත්‍ය ලේකම් ලේකම් සමන් ඒකනායක මහතා මෙම පත්කිරීම කර ඇත.

අයි.ටී.එන් මාධ්‍ය ජාලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ලෙස ද කටයුතු කර ඇති ශානුක කරුණාරත්න මහතා යහපාලන රජය සමයේ අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී මාධ්‍ය ලේකම් ලෙස ද කටයුතු කළේය.

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සහන නිවේදකයකු ලෙස මාධ්‍ය  වෘත්තියට පිවිසි කරුණාරත්න මහතා පෞද්ගලික රූපවාහිනී සහ ගුවන්විදුලි ආයතන කිහිපයක ප්‍රවෘත්ති  ප්‍රධානී සහ ප්‍රවෘත්ති සංස්කාරක තනතුරු දරා ඇත.

කෑගල්ල ශාන්ත මරියා විදුහලේ ආදි සිසුවකු වන ශානුක  කරුණාරත්න මහතා ශ්‍රී ජයවර්ධනපුර සහ කොළඹ  විශ්ව විද්‍යාල වල ජන සන්නිවේදනය සම්බන්ධයෙන් ඩිප්ලෝමාධාරියෙකි.



අදහස් (2)

ශානුක කරුණාරත්න අගමැති මාධ්‍ය ලේකම් ධුරයට

ජගත් ලියනගේ Monday, 04 July 2022 09:07 PM

ලස්සන කොල්ලෙක්...

:       0       0

ඩී. ඵ්. මල්ලවආරච්චි Tuesday, 10 September 2024 07:23 PM

සම්බන්ධ වීමට කැමතියි. මැතිවරණ ප්‍රචාරක කටයුතු වලට සම්බන්ධ වීමට කැමතියි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 334 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 82 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 260 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site