ශාන්ත බෙනඩික් විදුහල සහ ශාන්ත පීතර විදුහල අතර වයස 19 න් පහළ සීමිත ඕවර ක‍්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය හෙට (12) කොළඹ මුවර්ස් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ. කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී අද (11) පැවැති දෙවැනි අවසන් පූර්ව තරගයේදී ශාන්ත බෙනඩික් විදුහල් ක‍්‍රීඩකයෝ ලකුණු 59 කින් වෙස්ලි විදුහල පාරජය කිරීමට සමත් වූහ.
ශාන්ත බෙනඩික් විදුහල ඕවර 50 යේදී කඩුලූ 7 ට 232
(තිළිණ සිල්වා 66, ජනිඳු කරුණාතිලක 61, මධුර මධුසංඛ 42, සමීර සඳමාල් 21, ධනුෂ්ක කරුණාතිලක 34/3, සචින් ජයවර්ධන 47/2)
වෙස්ලි විදුහල ඕවර 42.1 කදී සියලූ දෙනා දැවී 173
(ජොනතන් චන්ද්‍රමානපුල්ලේ 60, ධනුෂ්ක කරුණාතිලක 39, අෂයිල් කාරියවසම් 27, ලක්මාල් එදිරිවීර නොදැවී 13, චන්දන ජයසංඛ 30/4)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මමත් කතෝලික. එනිසා බේදයකින් තොරව, දෙගොල්ලොම ශාන්තුවරු නිසා දෙගොල්ලන්ටම සුබ පතනවා! සාමකාමිව තරඟ කරනවා නම් තමයි ගොඩක් හොඳ. (නි)
මමත් සාන්ත බෙනඩික් තමයි. ජයවේවා !(නදී)