අන්තර් පාසල් වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ පළමු කොටසේ ‘ඒ’ කාණ්ඩයේ කටුගස්තොට ශාන්ත අනිතෝනි විදුහල සහ කොළඹ ඉසිපතන විදුහල අතර මහනුවර බෝගම්බර පිටියේදී අද (08) පැවැති තරගයෙන් ශාන්ත අන්තෝනි විදුහල ලකුණු 32-22 ක ජයක් ලැබීය.
ඉසිපතන විදුහල ලකුණු 17-15 ක් ලෙස පෙරමුණේ පසුවුවද දෙවැනි අර්ධයේදී ශාන්ත අන්තෝනි විදුහල පෙරමුණට පැමිණියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd