(අංජුල මහික වීරරත්න)

යල කන්නයේ වී මිල දී ගැනීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් මිලියන 6000 ක ප්‍රතිපාදන සලසා ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අනුව මෙම අනුමැතිය ලැබී තිබේ.