
(සුජිත් හේවාජුලිගේ )
වෙළෙඳ සහ ආයෝජන ක්ෂේත්‍ර සම්බන්ධයෙන් ද්විපාර්ශ්වික සබඳතා වර්ධනය කරගැනීමට සහාය වන බව ඉරාන තානාපති හෂේම් අෂ්ජාසාදේ (Hashem Ashjazadeh) මහතා පවසයි.
ඔහු මෙසේ පැවසුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ කොළඹ කොටුව ජනපති මන්දිරයේදී අද පස්වරුවේ පැවති සාකච්ඡාවකදීය
ශ්‍රී ලංකාවේ තේ අපනයනයට සමගාමීව තෙල් හුවමාරු වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ඇති හැකියාව පිළිබඳවද මෙහිදී දීර්ඝව සාකච්ඡා කෙරිණ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැම තැනින්ම උදව්කරනවා, සහයෝගය දෙනවා කියනවා පමණයි.. නමුත් මේ වෙනතුරු ලැබුණු මගුලක් නැහැ...
අමෙරිකන් ගොට්ටෙකුට ඉරානයෙ සහ්ය ?
වචනයට සීමාවූ උදව්. අස්ථාවර අසාර්ථක රාජ්‍යය නායකයකුට කිසිම රටක් හෝ සංවිධානයක් උදව් කරන්නේ නෑ.
තෙල්- තේ ගිවිසුමක් ඇතිකර ගැනීම ඉතා වැදගත්. එතවුනාට අන්තවාදී තෙල් තමා ප්‍රශ්නෙ.