ලංකා වෙළඳ සංගමය හා පොදු කම්කරු සංගමයේ මැයි දින පෙළපාළිය අද (1) කොළඹදී ආරම්භ විය. ගාලු මුවදොර වටරවුම දක්වා පැමිණ පෙළපාළිය බාලා තම්පෝ සම්පත් මධ්‍යස්ථානයට ළඟාවිය.
එහිදී මැයි දින රැලිය පැවැත්වීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුළු සුළු අඩුපාඩු ඇතත් බාලා තම්පෝ තමයි නිවැරදි නායකයා (නි)