මාධ්‍යවේදීනට වාහන ණය දීමේදී වසර 25ක පළපුරුද්ද අඩුකිරීම කෙරෙහි මහින්ද රාජපක්‍ෂ ජනපතිගේ අවධානය යොමු වී ඇතැයි ජනමාධ්‍ය ඇමැති කෙහෙලිය රඹුක්වැල්ල මහතා පාර්ලිමේන්තුවේදී පැවැසීය. එම සීමාව පහත දමන ලෙස ජනපතිගෙන් ද ඉල්ලීම් ලැබී ඇතැයි ඇමැති කීවේය.
1
නගර කපාගෙන දිවිනසා ගත්තාද? නැතිනම් සැලසුම් සහගත නිහඬ කිරීමක්ද? අබිරහස් මරණයක සැඟවුණු මනෝවිද්‍යාව

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක නම් හොද වැඩක්
අඩුවුණොත් හොදයි