දිවයිනේ බොහෝ පළාත්වලට අද පස්වරු 1.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
මධ්‍යම,සබරගමුව,වයඹ සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75ට වැඩි තරමක තද වැසි ඇති වේ.
උතුරු නැගෙනහිර පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට අද උදෑසන කාලයේදී වැසි ඇති වන බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd