හරිහැටි ඇස් නොපෙනෙන කොන්ත‍්‍රාත්කරුවකුගේ බැංකු ගිණුමෙන් වාර 13 කදී ටෙලර් යන්ත‍්‍රයෙන් රුපියල් එක්ලක්‍ෂ තිස්දහසක් හොරෙන් ගත් බව කියන විශ්වාසවන්ත සේවකයා ගම්පොළ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් වසන්ත කුමාර මහතා විසින් ලබන 19 වැනිදා තෙක් රිමාන්ඞ් කරනු ලැබීය. ගම්පොළ උලපනේ කේ.ජී. දිනේෂ් ප‍්‍රසාද් ඔහුය.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඈස් නොපෙනෙන අයට සල්ලි වෑඩක් නෑතුව ඈති...!!(නු)
ඔහුගේ ඇස් උගුලා දැමිය යුතුයි. (නි)
ගුත්තිල මූසිල කතාවේ වගේනේ..(ස)
අයියෝ සල්ලී (ස)
අසරණයකි ඇස් නොපෙනෙන මෙහෙ ඉන්න අවැසිය උපකාර හැම වැඩ කර ගන්න හොද හිතවතා හැම වේලෙම ලග ඉන්න දුන්නා ටොපිය නොදැනිම කැරකිල යන්න (නු)
හොරගෙ නම ප්‍රසිද්ධ කිරීම ගැන මාගේ උපහාරය ලංකාදිපයට..!(නු)
විශ්වාසවන්ත ගෝලයාට බැංකුව විශ්වාස නැතිව ඈති එකයි සල්ලි අරන් ලග තියා ගන්න ඇත්තේ....!!(නු)
ලංකාවේ විශ්වාස කරන්න කවුරුත්ම නැත ...(ස)
ඡායාරූපයකුත් පළ කරන්නයි තිබුණේ. (නි)
තාම සැක කරුවෙක් විතරනේ ඇයි ඉතින් නම් හෙලි කරේ...(ස)
හතුරන්ගෙන් බේරෙන්න හැකිවුවත් මිතුරන්ගෙන් බේරෙන්න බැහැ කියන්නේ නිකන් නෙමෙයිනේ. (නි)
වක්කඩේ හකුරු හැංගුවා වගේ...!!(නු)