මින් වසරකට පෙර එනම් 2012-04-15 වැනිදා වාද්දුව පොලිස් සිර මැදිරියේදී විමල් චන්ද්‍රසිරි නම් ධීවරයාගේ මරණය ගැන සාධාරණ පරීක්‍ෂණයක් ඉල්ලා අද (15) පනහක පමණ පිරිසක් වාද්දුව පොලිසිය ඉදිරිපිට උද්ඝෝෂණයක් කළහ.
මින් වසරකට පෙර එනම් 2012-04-15 වැනිදා වාද්දුව පොලිස් සිර මැදිරියේදී විමල් චන්ද්‍රසිරි නම් ධීවරයාගේ මරණය ගැන සාධාරණ පරීක්‍ෂණයක් ඉල්ලා අද (15) පනහක පමණ පිරිසක් වාද්දුව පොලිසිය ඉදිරිපිට උද්ඝෝෂණයක් කළහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව වසර 100ක් ගියත් එකම ප්‍රථිඵලය තමයි. පොලිසිය ලංකාවෙනෙ (නි)
නීතිය ආගාධයට ගිහිපු රටක් මේක (නි)
වසර ගණනාවක් ගිහිල්ලත් සාධාරණය ඉටු නොවු දේවල් කොතරම් තියෙනවාද? (නි)
විශ්‍රාම ගියාට පස්සේ අල්ලගෙන වාඩුව ගත්තා නම් ඉවරයි (නි)
කවදාකවත් සාධරණය ඉටු නොවෙයි කියමින් අපි හැමදාම හූල්ල හුල්ලා හිදිමුද? (නි)
යුක්තිය ඉටුකරවා ගන්න මිනිස්සුනට පාරට බහින්නම වෙලා. එහෙම බැස්සොත් ගුටි කන්න හරි මැරුම් කන්න හරි වෙනවා. පොලිසියට එරෙහිව මානව හිමිකම් නඩු දාපු කී දෙනෙක් මැරුම් කෑවද? වැටත් නියරත් ගොයම් කන රටේ මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ. (නි)
ඒ වුණාට නයි නළගන දවස් දෙකින් ඇල්ලුවානේ. ඒකම මදැයි. (නි)
මොකද මේගොල්ල මේ ධීවරයෝම මරන්නේ.(නදී)