විභාගය පවත්වා වසරක් ඉක්ම ගියද අධ්‍යාපන පරිපාලන සේවා විභාගයේ ප්‍රතිඵල මෙතෙක් නිකුත් කර නැතැයි ලංකා ගුරු සංගමය කියයි. 2011 වසරේ මාර්තු මාසයේ පැවැති මේ විභාගයේ විභාග ගාස්තුව රුපියල් 1000ක් වූ බවත්, අපේක්ෂකයන් 35000 ක් පමණ මේ සඳහා පෙනී සිටි බවත් එම සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ප්‍රකාශ කරයි. මේ ගැන කළ විමසීමකදී විභාග දෙපාර්තමේන්තු ප්‍රකාශකයෙකු පැවැසුවේ ප්‍රතිඵල මේ වනතුරුත් නිකුත් නොකළ බව පිළිගන්නා බවත්, හැකි ඉක්මනින් ප්‍රතිඵල නිකුත් කිරීමට පියවර ගන්නා බවත් ය.
2025 නොවැම්බර් මස 04
708
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2375
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1742
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
වසරක් ගියත් ප්‍රතිඵල නෑ