අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ වාර්ෂික සම්මාන උළෙල කොළඹ වෝටර්ස් එජ් හෝටලයේදී අද (15 වැනිදා) සවස පැවැති අවස්ථාවේදී ප‍්‍රධානතම සම්මාන තුනක් දිනාගැනීමට කුමාර් සංගක්කාර සමත් විය. ලෝකයේ හොඳම කි‍්‍රකට් කී‍්‍රඩකයාට වාර්ෂිකව පිරනැමෙන වසරේ කි‍්‍රකට් කී‍්‍රඩකයා සම්මානය, ‘වසරේ ජනපි‍්‍රයම කි‍්‍රකට් කී‍්‍රඩකයා සම්මානය සහ වසරේ විශිෂ්ටම ටෙස්ට් කි‍්‍රකට් කී‍්‍රඩකයා යන සම්මාන තුනම දිනා ගැනීමට සංගක්කාර සමත් විය. වසරේ හොඳම අන්තර්ජාතික කි‍්‍රකට් විනිසුරුවරයාට හිමි සම්මානය ශී‍්‍ර ලාංකික ටෙස්ට් විනිසුරු කුමාර් ධර්මසේන විසින් දිනාගන්නා ලදි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොම්පියුටර් ජිල්මාට් එකක්ද? නැත. මෙය සැබෑ විශිෂ්ඨත්වයයි. කුමාර්ලා දෙපළටම ජය වේවා!!! (නි)
අපේ කොල්ලෝ කොහොමත් දක්ෂයි (දී)
සංගා අපෙන් සුභපැතුම් (දී)
සුභපැතුම් සංගා සහ ධර්මසේන ඔබ දෙන්නටම (දී)
සංගා, ඔයා තමයි අපේ 'කැප්ටන් කූල්'. (නි)
සංගා කියන්නේ ලංකා පිලේ ඉන්න සිංහයා. (නි)
ඡන්දය නම් ඉල්ලන්න එහෙම එපා. (නි)
විශිෂ්ටයි සංගා
ඉන්දියාවට හැමදාම සෙල්ලම් දාන්න වෙන්නේ නැහැ. (නි)
රටට හිතැති කොල්ලෙක්
කැපවීම සහ නිහතමානීකම ඔබේ ජයග්‍රහණයට මුලයි.. සංගා ඔබට මගෙන් සුභ පැතුම්..!!(නු)
නියමයි ශ්‍රී ලංකා කොල්ලනේ.. ඔහොම යං..!!(නු)
නියමයි සංගා..!(නු)
සුභ පැතුම් ඔබ දෙපලටම....(ස)
ඔබ දෙපලටම සුභ පැතුම්..(ස)
සංගා, කුමාර (දෙන්නම කුමාරලානේ), ඔබ දෙපළටම උණුසුම් සුබ පැතුම්! ඔබ සැබැවින්ම රටට ආඩම්බරයක්.(ස)
බලන්න කොයි තරම් හොදද
අපට ඔබ ගැන ආඩම්බරයි. (නි)
අපේ සංගාට ජයවේවා
ඔබයි අපේ විරුවා... ක්‍රිකට් ලෝකයේ..!(නු)
උණුසුම් සුබ පැතුම්!....(නු)
හරිම සතුටුයි.. සුභ පැතුම්..!(නු)
දෙන්නටම සුභ පැතුම්..!!(නු)
ICC එක පාලනය වෙන්නෙත් ඉන්දියාවෙන් ලු නේ. (නු)
සුභ පැතුම් සංගා.. ඔයා විශිෂ්ඨයෙක්...!(නු)
සුභ පැතුම් දෙන්නටම..!(නු)
ඔබට උණුසුම් සුබපැතුම් සංගක්කාර මහත්මයාණනි!ඔබ අප රටට ආඩම්බරයකි.ඔබ සැබෑ මහත්මයෙකි.(නු)
ඔබයි අපේ වීරයා.. අපි සැම ඔබ සමගයි.. අපේ උණුසුම් සුභ පැතුම් සංගා..!!(නු)
මට හරිම සන්තෝෂයි සංගක්කාර ගැන.. ඔහු තමයි දැං අපේ ක්‍රිකට් වීරයා..!(නු)
අපේ උනුසුම් සුබපැතුම් සන්ගා. ඔයා ක්‍රිකට් මහත්මයෙක්.මුරලි නිසා කාලයක් අපි ටෙස්ට්,එක්දින හැම එකේම නම්බුව බේරගෙන හිටිය. මුරලි අයින් උනාට පස්සේ පන්දු යවන්නන්ගේ පැත්තෙන් ගත්තම මුරලිට සම කරන්න පුළුවන් කෙනෙක් නැති වුනත් සංග නිසා මෙහෙම හරි අපි නම්බුව බේරගෙන ඉන්නවා. සංගත් ගිය දවසට අපිට දෙයියන්ගේම පිහිටයි. ධර්මසේනටත් සුභ පැතුම්. හැබැයි ඉන්දියා සංචාරයේදී ලංකාවෙ අයට අසාධාරණ උන නිසා ධර්මසේන සමග තරහෙන් හිටියේ.. Tony Greig කිව්වා වගේ අද ක්‍රිකට් සම්පූර්ණයෙන් පාලනය කරන්නෙ ඉන්දියව.(නු)
ඔබ දෙන්නටම ජය ශ්‍රී..!!(නු)
උණුසුම් සුභපැතුම් දෙන්නටම.. (නු)
සුභ පැතුම් සංගා සහ කුමාර්..!!(නු)
ලංකාවේ වෙළඳ අදිපත්‍ය පතුරුවන්න ඉන්දියාව පාවිච්චි කරන්නේ සංගක්කරයි ජකලිනුයි. (නු)
ඉන්දියාවේ දුරකථන සමාගමක් මුලින්ම ශාරුක් කන් පෙන්නුවා. ඊට පස්සේ සීගිරි ගල පෙන්නුවා. අවුරුද්දට ගමේ යන්න බස් දුන්න. එකක්වට් හරි ගියේ න. දැන් සංගක්කාර...(නු)
මම කලින්ම කිව්ව සියැට් සම්මාන උළෙලෙදි සංගාට සම්මාන ලැබෙද්දි 15 වැනදා සංගාට තව ලැබෙයි කියලා.. හරියට හරිගියා..!!(නු)
ඔබ දෙපලටම මගෙන් සුභ පැතුම්..!!(නු)
ඔබ දෙපලටම මගෙන් සුභ පැතුම්..!(නු)