IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


වසර 12කින් පොලිස් පොඩ්ඩන්ට උසස්වීම් ලැබී නෑ

 

(ගයාන් සූරියආරච්චි)

වසර දොළහකට වැඩි කාලයක් තිස්සේ පොලිස් පොඩ්ඩන්ට උසස්වීම් ලැබී නොමැති බව ඔවුහු කියති.

නිසි කාලයට උසස්වීම් නොලැබීම හේතුවෙන් සැලකිය යුතු නිලධාරීන් පිරිසක් නඩු මගට යොමුවී ඇති බව ද නිලධාරීහු පවසති.

කොස්තාපල්වරයකු ලෙස සේවය ආරම්භ කර සැරයන්, උප පොලිස් පරීක්ෂක සහ පොලිස් පරීක්ෂක තනතුර දක්වා උසස්වීම් බලාපොරොත්තුවෙන් සිටින බොහෝ පිරිසක් පත්වීම් නොමැතිව කනස්සල්ලෙන් පසුවන බවද ඔවුහු කියති.

සහකාර පොලිස් අධිකාරී තනතුරේ සිට කොස්තාපල් තනතුර දක්වා මෙම අර්බුදයට මැදිවී සිටින බවත් උසස්වීම් ලබාදීමේ ඵලදායී ක්‍රමවේදයක් තවමත් සකස් නොමැති බවත් ඔවුහු පවසති.

අවසන් වරට 2018-2019 වසරවලදී 26,000 කට අධික පොලිස් පොඩ්ඩන් පිරිසක් කොටස් තුනක් යටතේ උසස්වීම් ලැබූ අතර අතර එහිදී ද සමහර කොස්තාපල්වරුන් උසස්වීම් ලැබූවේ වසර 24 කින් පමණ පසුව බව ඔවුහු පවසති.



අදහස් (3)

වසර 12කින් පොලිස් පොඩ්ඩන්ට උසස්වීම් ලැබී නෑ

Perera Wednesday, 14 February 2024 03:36 AM

ඕවා ලැබුනත් වැඩක් නැහැ ,දැන් ශ්‍රීලංකා පොලිසියට ජනතා ගෞරවය පොඩ්ඩක්වත් නැහැ

:       1       1

MANAMPERI Wednesday, 14 February 2024 05:11 AM

ප්‍රතිපත්ති සම්පාදකයින් යනු පොලිසියේ ඉහළම වෙළඳ නාම ඇතුළුව මෙයට වගකිව යුතු පුද්ගලයින් ය.

:       0       1

රණවීර Wednesday, 14 February 2024 01:14 PM

පොඩ්ඩන්ගේ ගැටළුවක් වුණාට මේක මහ අයගේ ගැටලුවක් නොවේ... මහ අයට හරියටම දිනයට ඒ පැයට දීමනාත් සමගම උසස් වීම් ගරු සරු ඇතිව ලැබෙනවා. පොඩ්ඩන්ට පැය විසිහතරේම ඒ වෙනුවෙන් මෙහෙයුම් නියෝග ලැබෙනවා... ඔබලා කරලා අපිව ඉහළටම යවහල්ලා කියනවා වගේ...!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 207 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 167 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site