භූමිතෙල් පිර වූ බෝතල් හතරක් පත්තු කර සජින් වාස් ගුණවර්ධන මහතාට අයත් නිවසට විසි කර ඇතත් ඉන් දෙකක් පමණක් පත්තු වී සුළු ගින්නක් හට ගෙන ඇතැයි ද, එය වහා නිවා දැමූ බව ද පොලිසියට කියා ඇත.
මේ අවස්ථාවේ නිවසේ සිට ඇත්තේ මුරකරු පමණි.
භූමිතෙල් පිර වූ බෝතල් හතරක් පත්තු කර සජින් වාස් ගුණවර්ධන මහතාට අයත් නිවසට විසි කර ඇතත් ඉන් දෙකක් පමණක් පත්තු වී සුළු ගින්නක් හට ගෙන ඇතැයි ද, එය වහා නිවා දැමූ බව ද පොලිසියට කියා ඇත.
මේ අවස්ථාවේ නිවසේ සිට ඇත්තේ මුරකරු පමණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යහපාලනයේ නියම ස්වරූපය දැන් දැන්ම පේන්න තියෙනවා.ඔහොම යමු ඔහොම යමු.(දිල්)
යහ පාලනයද මේ (නදී)
මෙයාට නන් ඉතින් පොඩි සද්දයක් බද්දයක් දැම්මට කමක් නැහැ (නදී)
මේවා මෝඩ වැඩ. කෙනෙක් වරදක් කළා නම් නීතිය අනුව දඬුවම් ලබාදෙන්න සහයෝගය දක්වනවා මිසක් "භූමිතෙල්" බෝම්බ ගහලා වැඩක් නැහැ. (නි)
යහපාලනය ඇරඹුණු වගයි. (නදී)
යහපාලනය යනු යහතින් රට පාලනය කිරීමයි. යම් කෙනෙක් නීතිවිරෝධී වැඩක් කළවිට දඬුවම් දියයුතුයි. නමුත් පසුගිය ආශ්චර්යමත් කාලේ නීතිය ක්‍රියාත්මක වුණේ නැහැ. නමුත් දැන් එහෙම වෙන්නේ නැහැ. මෛත්‍රී පාලනයක්. රටේ ජාතියේ දියුණුවක් ස්ථිරයි. (නි)
වැරදිකළ අයට නීතියෙන් දඬුවම් දෙන්න ඕනෑ කියන එක ඕනෑම කෙනකුට තේරෙනවා.මෙතන මොනවා වුණාද අපි දන්නේ නැහැ. නමුත් "දැන් ඔයගොල්ලන් යහපාලනය ගැන කියපු නිසා රටේ කිසිම වැරදිකාරයෙකුට නීතියෙන් දඬුවම් කරන්න පවා බැහැ" කියන තර්කය ගෙනෙන අයත් ඉන්නවා වගේ. (නි)
මම දන්නා විදියට එසැණෙහි සෑම් කෙනෙක් හිටියේ මෙල්බන් වල සෑම් විතරයි. කවුද අප්පේ මේ අලුතින් බිහිවුණු සෑම්......? මෙල්බන් සෑම් නම් කඩේගිය කෙනෙක් නොවෙයි මා දන්නා විදියට..... (නි)
හරි මේක පැත්තක තියමු. යහපලානය පටන්ගන්නකොටම බොරලැස්ගමුව පොලිසියේ රාජකාරියේ සිටි නිලධාරියාට ගහපු එක ගැන තවම කවුරුවත් කතා කළේ නැහැ (නි)
එකවර සියලුම දේ කළ හැකි ද ? (නදී)
හා, හා, කරුණාජීව ඔය විදියට කඩේ යන්න එපා. අපි මේ ආණ්ඩුව පත්කරේ ඔය විදිහට "භූමිතෙල්" බෝම්බ ගහලා මිනිස්සුන්ට දඩුවන් දෙන්න නෙවෙයි. ඒකට උසාවි තියනවා. (නදී)
වහාම මෙවැනි පහත් ක්‍රියා මැඩ පැවැත්වීමට හා මෙවැනි දේවල් වලට සම්බන්ධ පුද්ගලයන් අත් අඩංගුවට ගැනීමට කටයුතු කල යුතුයි. නමුත් එවැනි වැරදි කරන පුද්ගලයන්ට නීතියට අනුකුලව දඩුවම් ලබා දීම යහාපාලනය වන අතර පසුගිය පාලනයේදී එවැනි වැරදි කල තම හිතෛසිවන්තයන් නීතියෙන් ආරක්ෂා කිරීමට එම පාලනය මැදිහත්වූ බවට මේ රටේ ජනතාවට නොරහසක් වූ බවයි. (නදී)
මේවා තිරිසන් වැඩ. පොලිසිය වැරදි කරුවන්ව නීතිය ඉදිරියට යැවිය යුතුයි (නදී)
ඔහොම යමු. යහපාලනයේ මල් එකිනෙක පිපෙනවා. (නි)
එයා සම්බන්ධ වුණ කට්ටිය ගැනත් සොයාබලන්න (නි)
එතකොට යහපාලනය කරන ආණ්ඩුවද මේ වගේ දේවල් වලට වගකියන්න ඕනේ (නදී)
මෛත්‍රී යහපාලන පාලනයක්? කෝ අපි හිතපු වෙනස, මේකද? (නදී)
ඔයා අනුන්ට දුන් ගින්දර තමයි (නදී)
සම්පත් බන්දුල ඔහේ කඩේ ගිය හැටිත් අපි දන්නවා .ඡන්දෙ කාට ද දැම්මේ කියලත් අපි දන්නවා.විකාර නම් කියවන්න එපා. (අ)
මේවා මහා මෝඩ වැඩ (නි)