විස්කිරිඤ්ඤා විස්කෝතු අස්සේ සඟවා අනුරාධපුර බන්ධනාගාරයට මත්කුඩු රැගෙන යමින් සිටි වවුනියා කතක සැකපිට වවුනියා පොලිසිය අත්අඩංගුවට ගනු ලැබීය.
විස්කිරිඤ්ඤයකට පුංචි මත්කුඩු පැකැට්ටුව ඇතුළු කර ගම් වර්ගයකින් එය අලවා අනුරාධපුර හිරගෙදර සිටින සැමියාට දෙන බවත්, ඔහු හිරගෙයි කුඩු අලෙවි කරන බවත් පොලිසිය කියයි.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවා නැති වුණත් ලංකාවෙ හොර බොරුවයි වංචාවයි නම් අඩු වෙලා නෑ. හරි ගෙදර හිටියත් හොර වැඩ නම් එහෙමමයි.
හොර වැඩ වලට කියාපු රටක් වෙලා මේක..