ගෘහ නිර්මාණ ශිල්පයේ දස්කම් විස්කම් විදහා පෙන්වන මෙවැනි ගොඩනැඟිලි බැලිමට සංචාරකයෝ ඇදී යති.

1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි
ලෝක ඉන්ජිනේරු තාක්ෂණය
මෙවරද, දුර්ලභ නිර්මාණ ශිල්පීය අයුරු තැනූ අලංකාර ගොඩනැඟිලි රැසක් ගෙන ආ තිස්ස මඩවල මහත්මයාට නැවතවරක් ස්තූතියි. ලංකාවේ නිර්මාණ ශිල්පයේ දස්කම් දක්වන ශ්‍රී පාද මලුව, සීගිරිය සහ එහි දොරටුවද මේ පිංතූර සමග තරඟ කළ හැකිය.
ඇත්තටම අනැර්ග පින්තූර ටිකක්.
අපේ දේවලුත් මේකට ඇතුලත් කරන්න.
ලෝකේ වටේම ගියා වගේ තමයි. හරිම හොදයි.
අනර්ඝයි. ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරයත් මේ ලැයිස්තුවට එකතු වුනොත් හොදයි. කුලරත්න මහත්තයාගේ විශිෂ්ඨ නිර්මාණය වගේ එකක් ලෝකෙ වෙන තැනක දකින්න නෑ.
ගොඩක් වටිනවා. නියමයි