ගාල්ලේ හිනිදුම පනංගල බටහිර ගුලන කන්දේ තිබූ විශාල ප්‍රමාණයේ ගල් කිහිපයක් පෙරැළී නිවසක වැසිකිළියකට හා කොටසකට හානි සිදුව ඇතැයි ප්‍රදේශවාසීහු කියති. මේ දිනවල ප්‍රදේශයේ පවතින්නේ වියළි කාලගුණික තත්ත්වයකි. පසුගිය වැසි සමයේ ගල් අතර තිබූ පස් දියවී යාමෙන් ගල් පසුව ගැලවී එන්නට ඇතැයි භූ විද්‍යා විශේෂඥයෝ කියති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd