රජයේ මැති ඇමැතිවරුන් හා කි‍්‍රකට් ගැසූ ආදිවාසීහු දඹාන කොටබකිනිහිදී ඔවුන්ගේ කිරිකොරහා නටා සිදාදියෙන් ගිය අමුත්තන්ට වැදි රැහේ අනන්‍යතාවය පෙන්වූහ.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කට්ටිය කිරි කොරහරා නටද්දි තව කට්ටියක් බිමදාගෙන...(ස)
එයාලත් දැන් කිරි කොරහ නටයිද දන්නේ නෑ...(ස)
බොහොම හොඳයි අනන්‍යතාවය රැකගන්න නම්..හැබැයි සිදාදියේ ඇත්තොන්ගේ උප්පරවැට්ටි වලටනම් අසුවෙන්න එපා හොඳේ....(ස)
මෙහෙම ගියොත් ඔය හූරලගේ කැළෑ පොජ්ජ ටිකත් ඉවරයි (නි)
මෙච්චරයි දැන් අඩු. (නි)
ලස්සනයි..!!(නු)
අනේ මරු
කිරි කොරහා නෙමෙයි මැටි කොරහා වුණත් කමක්නැහැ. හැබැයි රන් කොරහා නම් පෙන්නන්න එපා. (නි)
උසාවියෙන් කිරි කොරහට ගොම ටිකක් වැටුණා නේද? (නි)
මේ දින කිහිපය තුළදී කිරි කොරහට ගොම බිදු කීයක් නම් වැටුනද? (නි)
අනේ හොදයි
බොරුවට හැමදාම වැද්දෝ වෙලා ඉන්න හදනවා. කමිසයක් දා ගත්තා නම් සිංහලයන් වෙන්න තිබුණා. (නි)
කොළඹ හූරලාට කිරි කොරහා පෙන්නුවට කමක් නැහැ. ඒත් රැහේ හූරලා චණ්ඩි පාට් පුරුදු වෙන්න නම් එපා. (නි)
දේශීයත්වයෙන්
වස් දොස් ඇරගන්නත් එක්ක හොදයිනේ. (නි)
මේ රටේ දුක්විදින ජනතාවගේ වස්දොස් යන්න කිරි කොරහා නටන්න (නි)
කට්ටියක් කිරි කොරහා නටද්දී, තවත් කට්ටියක් දඩයමේ ගිහින් රෝහලේ නේද? (නි)
20- 20 ක්‍රිකට් තරගයේ වස්දොස් යන්නත් නටමුද කිරි කොරහ (දී)
නම ඇහුවෙත් අදයි. මොනවා උනත් ලස්සනට තියෙන්න ඇති...(ස)