ලක්‍ෂපාන විදුලිබල සංකීර්ණයේ වැඩ වර්ජන කර සිටින සේවකයන් බාරයක් වීමට මවුස්සාකැලේ සමන් දේවාලයට අද ගියත් දේවාලය වසා තිබිණි. වෙනදා නොවසන දේවොල වැසුවේ කපු මහතා නිවාඩු ගිය නිසා යැයි දැන ගන්නට ලැබිණි.
විදුලි සේවකයෝ දෙවොල ඉදිරිපිට සිට බාරයන් ඔප්පු කැර වර්ජනය දිගටම ගෙන යාමට තීරණය කළහ.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ සල්ලි පව්
අයියෝ සල්ලි
ෂුවර් එකටම කපු මහත්තයා ගානක් අරන් වගේ.. (ස)
දෙයියොත් ලෙඩ නිවාඩු දාලද දන්නෙ නැහැ..!!(නු)
දෙවියෝ ස්ට්‍රයික්ලු... (ස)
බණ්ඩාර, ඔබ සිතන දේවල් පිළිබදවත්, ඔබේ වැරදි වැටහීම ගැනත් කණගාටුයි. ප්‍රභාකරන්ව ආරක්ෂා කළේ අපේම මිනිස්සු මිසක් වෙන කවුරුත් නෙමෙයි. (නි)
සාධාරණය වෙනුවෙන් කටයුතුකළ ඔබට දෙවි රැකවරණය ලැබෙනවා (නු)
වදින්න ගිය දේවාලේ වහලාලු..!!(නු)
දෙයියොත් සාක්කි..මෙයාලගේ බොරු වැඩවලට.. (ස)
අපි එහෙම තමයි..!(නු)
වර්ජනය දිගමට කරන් යන්න නෙවෙයි... වර්ජයක කරමින් රැකියාව රැක ගැනීමට...!!(නු)
දේවාලයේ විදුලිය නැති නිසා වසා ඇත...!!(නු)
දෙවියනි ඔබ කොහෙද?(නු)
පවර් ඉවරවෙනකම් දෙවියෝ ස්ට්‍රයික් කියන්නේ...... ලෙකෝ එකට දුන්නනම් ඔක්කොම හරි. (ස)
දේවාලත් දේශපාලනීකරණය වෙලාද? ඒගොල්ලන්ට ඕන විදිහට තමයි කපුමහතා වැඩ කරන්නෙ..!(නු)
රජයට බැණ බැණ, මේ වෘත්තීය සමිතිත් හදන්නේ , ලංවිම පෞද්ගලිකකරණය කරවන්න තමයි. ඔය අසාධාරණ වර්ජන නිසා , ජනතාවත් ඒක අනුමත කරයි. තව පොඩ්ඩෙන අර අම්පාරේ අහිංසක නොදරුවන්ගේ ජීවිත ටික නැතිවෙනවා. (නු)
මේ වගේ මිනිසුන්ට දෙවියෝ පිහිට උනොත් තමයි පුදුමෙ... මේවා හදන්න නම් මේවා පෞද්ගලික කරණය කරන්න ඕන.. එතකොට කට්ටිය අගේට වැඩ කරයි..!!(නු)
"ලලත් කටාර් 2012-08-16 13:59:51 සියලුම දෙවිවරුන් නිවැරදි දෙය ආරක්ෂා කරනවා.. " පිටරටට වෙලා ඉඳන් මෝඩ කතා කියන්න එපා. ප්‍රභාකරනුත් අවුරුදු තිහක් විතර ආරක්ෂා වෙලා හිටියේ. (නි)
අසාධාරණ වැඩ වලට දෙවියන්ගේ පිහිට නැත. (නි)
අනේ පවු. (නි)
සාධාරණ ඉල්ලීම් දිනා ගැනීමට පංචමහා බලවේගයම අද මහ පාරේ ඉන්න සිදු වෙලා තියෙන්නෙ..!!(නු)
සමන් දෙයියෝ ඉන්නවා නම් මෙ අයට දඩුවම් දියයුතුයි අසාධාරන වැඩවර්ජනයක් මෙක....!!(නු)
දෙවියනේ මේ ගාල්ලන්ගේ ඉල්ලීම් ඉක්මනට ලැබේවා..!! විදුලිය කැපුවාම හොදයි මිනිසුන්ගේ විදුලි බිල අඩුවෙනවා... ඉක්මනට ඉල්ලුවටත් වැඩිය ප්‍රතිඵල ලැබේවා.!!(නු)
සියලුම දෙවිවරුන් නිවැරදි දෙය ආරක්ෂාකරනවා.. මිනිසුන් විශාලවශයෙන් පීඩා විදිනවා මේගොල්ලන්ගේ වැඩ වර්ජන නිසා..!!(නු)
ලොක්කන්ට පමණක් පඩි වැඩි කිරීම වැරදියි. අනිත් අයටත් ඒ සමානව සැළකිය යුතුයි..!! මේ වර්ජනය අසාධාරණ නැහැ වගෙයි පේන්නෙ..!!(නු)
දෙයියෝ දන්නවා මෙයාලා මොකක්ද කරන්න හදන්නේ කියලා.. බලන්නකෝ වෙනදේ..!!(නු)
ඔයාලගේ වර්ජනය නිසා දේවාලේ අදුරේ. ඒකයි දේවාලේ වහල තියෙන්නේ.ඔයාලා වර්ජනය නවත්තලා විදුලිය දුන්නොත් දේවාලේ නැවත විවෘත්ත කරාවි... (ස)
දොරට තට්ටුවක් දැම්මනම් දොර ඇරෙන්නත් තිබුණා.. දැං පූජාව එලියෙ තියලා රිලව් කයිද දන්නෙ නැහැ..!!(නු)
මේ ලෝකෙ වෙන දේවල්වල හැටියට දෙයියො කියල ජාතියක් නෑ කියල මේ මිනිස්සුන්ට තේරෙන්නෙ නැති හැටි(නු)
මේ අය දෙවියන්ට කිය කිය යන්නේ මහජනතාවට සේවයක් කරලාද? හදිසි බිදවැටීමක් උනොත් අපිට මොයාලට වදින්න ඕන හදාගන්න... හොද වැඩේ..!!(නු)