කුරුණෑගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වාස් ගුණවර්ධන මහතා සුවය ලබමින් සිටින බව කුරුණෑගල රෝහල කියයි. විසක් ශරීරගත වීමෙන් ඔහු රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළු කරනු ලැබීය.
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතා හොඳ පොලිස් නිලධාරියෙක්....... ඉක්මන් සුවය ලැබ චිරාක් කාලයක් සිරි ලකට සේවය කිරීමට හැකියාව ලැබේවා වාස් මහතාට බුදු සරනයි දෙවි පිහිටයි ඔබට ඉක්මන් සුව පතනවා
ඔබට නවිරෝගී සුව..
ඉක්මනින් සුවපත් වූ ඔබට දීර්ඝායුෂ ලැබේවා..
තව ජීවත් වෙන්න වාසනාව තියනවා..
එතුමාට ඉක්මන් සුවය ලැබේවා..
ඉක්මණින් සුවපත් වූ ඔබට දීර්ඝායුෂ ලැබේවා! ඉක්මන් සුවය ලැබ චිරාත් කාලයක් සිරි ලකට සේවය කිරීමට හැකියාව ලැබේවා
වාස්ගුණවර්ධන මහතාට බුදු සරණයි දෙවි පිහිටයි...