(සුරංග රාජනායක )
ආදුරුප්පුවීදිය පොලිස් සිර මැදිරියේ රඳවා සිටි සැකකරුවන් දෙදෙනකුට වස මිශ්‍ර කිරි ලබා දුන් සිද්ධියේ සැකකරුවන් හත් දෙනකු ගම්පොල පොලිස් කොට්ඨාසයේ ගලහා දෙල්තොට ග්‍රේඩ්වැලි වත්තේ නිවසක සැඟවී සිටියදී ආදුරුප්පු විදියේ පොලිස් කණ්ඩායමක් පැමිණ අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම හත් දෙනා අතර ගෙහිමියා ඇතුළු පිරිමි පුද්ගලයන් පස්දෙනකු හා කාන්තාවන් දෙදෙනකු සිටින බව පොලිසිය පවසයි.
පොලිස් සිර මැදිරිය වෙත රැගෙන යන ලද කිරි පැකට්වලට සයනයිඩ් මිශ්‍ර කර තිබූ බවට පැවසෙන අතර සැකකරු එම කිරි පැකට් වෙළඳ සලකින් ලබා ගන්නා ආකාරය සීසී ටීවී දර්ශන වල තිබී හඳුනාගෙන තිබුණි.
මෙම සැකකාකරු කිරි පැකට් සැකකරුවන් දෙදෙනාට ලබාදීමෙන් පසු එය පානය කල දෙදෙනා අසාධ්‍යව රෝහල් ගත කර තිබුණි.
මේ අතර ගලහා ග්‍රේට්වැලි වත්තේ පදිංචි පුද්ගලයකු මරදානේ වැඩ කරමින් සිටියදී ඔහු මාර්ගයෙන් මෙම ප්‍රධාන සැකකරුට නවාතැනක් සොයා දී ඇති අතර පසුව මෙය සැලසුම් කලා යැයි සැක කරන පිරිසට ගලාහ ග්‍රේට්වැලි වත්තේ ඔහුගේ නිවසේ සැඟවී සිටීමට ලබාදී තිබෙන බව පොලිසිය පවසයි.
2025 දෙසැම්බර් මස 18
207
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
167
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
967
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වස කිරිපැකට් සිද්ධියට හතක් සැකපිට