
(අංජුල මහික වීරරත්න සහ යොහාන් භාසුර)
උඩරට වෙස් ඇඳුම් කට්ටලය ලෝක උරුමයක් බවට පත් කිරිමට පියවර ගන්නා බව බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පැවසීය.
උඩුගං බලා යන සංස්කෘතික උරුමය මතු පරපුරට දායාද කිරීමට සංස්කෘතික සංගායනාවක අවශ්‍යය බව කී වික්‍රමනායක මහතා දිස්ත්‍රික් මට්ටමින් සහ ජාතික මට්ටමික් සංස්කෘතික සංගයනාව පැවැත්වීමට සමස්ත කලාකරුවන් ඒකරාශි වීම ඇවැසි ම කාලය එළඹ ඇතැයි ද පැවසීය.
උරුමය උඩරට නර්තන පුහුණු පර්යේෂණ කේන්ද්‍රයේ 'උරුමයක අස්වැද්දුම' ජනගත කිරීමේ උත්සවයේදී අමාත්‍යවරයා මේ බව කීය.
මාතලේ බෞද්ධ මන්දිරයේ දී මෙම උත්සවය පැවැත්විණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක අතකට පව් කියලත් හිතෙනවා මොවුන් ගැන...