
(සුජිත් හේවාජුලිගේ)
ජනතාවට ඉදිරි අයවැයෙන් අත්‍යවශ්‍ය බඩුමල්ලක් ලබාදීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තුවන බව ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පැවැසීය.
ජනතාවගේ ජීවන වියදම ඉතාම දරුණු මට්ටමකට පැමිණ ඇතැයිද ඔහු සඳහන් කළේය.
නානායක්කාර මහතා මෙසේ පැවසුවේ ඉදිරි අයවැය සහන පිළිබඳව විමසූ අවස්ථාවේදීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපට නොමිලේ දෙන බඩු මලු අවශ්‍ය නැත. පුළුවන්නම ගොවීන්ට අවශ්‍ය පොහොර ටික ටික පමණක් සපයලා දීලා මේ ඉන්ධන සහ බඩු මිල වැඩි නොකර ස්ථාවරව පවත්වාගෙන යන්න.
ඊයේ කිව්වා යුගදනවි දුන්නට විරුද්ධව ප්‍රසිද්ධ රැස්වීමක් පවත්වනවා කියලා අද කියනවා අයවැයෙන් සාගත මල්ලක් ජනතාවට දෙනවා කියලා ඇත්තටම දෙන්නෙ කාටද තමන්ගෙ ප්‍රාඩෝ රථයෙන් කි.මී පනහක් හැටක් ගොස් 5 වසරේ ශිෂ්‍යත්ව ආධාර ගන්න යන අයටත් දෙනවද බෙදන්නෙ මොන පක්ෂයේ අයටද.?
වැඩ බැරි ටාසන්ලා පත්කරගෙන අපි විඳින දුක... දැන්නම් සැපයි...
එක සාගත මල්ලෙන් රටේ ප්‍රශ්න ඔක්කොම විසඳෙයි. ඊට පස්සේ මතක ඇතිව අපව නැවත පත්කරන්න. කන්න දුන්නු අත හපාකන්න එපා.
ප්‍රාඩෝ එකේ යන, උසාවියෙන් තීන්දු වුණු මිනීමරුවන්ට ඡන්දෙ දෙන්න කියන මහලොකු සමාජවාදියෝ ඉන්නේ ලංකාවේ විතරක් වෙන්න ඇති...
ඔහොම මලු කීයක් දුන්නද බන් තොපි ,මල්ල එල්ල ගනිල්ලා තොපේ කකුල් දෙක අස්සේ
බන්දුලයාගේ පච සහන මල්ල මුට බෝ වෙලා
කොල්ලො උඹේ ඔය එල්ලෙන බඩු සැට් එකත් දාපන් ඒ මල්ලට , බල්ලෙකුට කන්න දෙන්න
උඹ වගේ ණයට කන නාකි හිගන්නු නෙමෙයි අපි. අපට නිකං බඩු මලු එපා. ඒකත් අරගෙන ගිහින් උඹම කාපං
අපි හිඟන්නෝ නොවේ .අපිට ඕන අනාගත දරුවන් වෙනුවෙන් හොරු සමූල ඝාතනය වෙනවා දකින්න පමණි
හිගන්නු නෙමෙයි අපි. අපට නිකං බඩු මලු එපා. ඒකත් අරගෙන ගිහින් උඹම කාපං. රට කන්නේ නැතුව පල් හොරු එලවමු
මොහු මීට දින කිහිපයකට කලින් කිව්වා හාල් මිල සති දෙකෙන් අඩු කරනවා කියා. ඒක ගැන දැන් කිසි කතාවක් නැහැ.
බඩු මලු මොකටද? බඩු මිල වැඩි කරලා, ඕවා විහිළු නංගි...!