
(රෝෂන් තුෂාර)
රුපියල් ලක්ෂ 369 ක පුද්ගල ආදායම් බදු ගෙවීම පැහැර හැරියේ යැයි කියන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන මහතාට නිකුත්කර තිබූ වරෙන්තු නියෝගය ආපසු කැඳවීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (26) නියෝග කළේය.
නීතිඥවරු මගින් අධිකරණය හමුවේ පෙනී සිටීම හේතුවෙන් මෙම නියෝගය නිකුත් කළ අතිරේක මහේස්ත්‍රාත්වරයා වාස් මහතා ඇප මත මුදා හැරීමටද නියෝග කළේය.
රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ විසිපහ බැගින් වූ ශරීර ඇප හතරක් ද නියම කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ටික දවසකට ඉස්සර සැකකරුවෙකුට ශරීර ඇප ලබාගැනීම සඳහා නෑදෑයන් පවා හොයාගන්න බැරුව ආපසු කූඩුවේ ලගින්න උනා වගේ දෙයක් වාස් උන්නැහේට වෙලා නෑ වගෙයි. ආයෙත් වාස් නිදැල්ලේ ! එයා ගෙ වාසනාව ...
මේ අය කියන විදියට අතේ ඇඟිලි ගානට මිනිස්සු විතරයි යහපත් විදියට ධනවත් වෙලා තියෙන්නේ. බහුතරයක් දුප්පත් මිනිස්සු විතරයි යහපත්. අන්තිමට සුනාමි හෝරාව හිරේ දාපු දවසට අපිටත් නිදහසේ මැරෙන්න පුළුවන්.