(ඩයනා උදයංගනී)
එක්සත් ජාතික පක්ෂය දැන් වුවත් ඡන්ද විමසීමකට සූදානම් බව ඇමැති ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.
එහි දී අගමැතිවරයාගේ ජයග්‍රහණය ස්ථිර බවද ඇමැතිවරයා කීවේය.
පාර්ලිමේන්තුවේ දී දැන් පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමින් මෙසේ පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගයන්ත මැතිතුමනි, බෙන්තර අැල්පිටියෙන් ඔබව තෝරා පත්කිරීමට උදවු කල අයෙක් වශයෙන් ඔබගේ ක්‍රියාව සහ කතා විලාශය පක්ෂ විපක්ෂ සැමගේම ඇගයීමට ලක්වන බව පැවසීමට කැමැත්තෙමි. ඔබ නායකත්වයට යන මේ ගමනට මගේ හද පිරි උණුසුම් සුබ පැතුම්.
දැන්ම ගෙදර යන්න ලෑස්තිවෙලා වගෙයි. අනේ හොදයි. රටට දැන් වත් යහපතක් වෙනවනම්.
දැන්ම ගෙදර යන්න ලෑස්තිවෙලා වගෙයි. අනේ හොදයි. රටට දැන් වත් යහපතක් වෙනවනම්.
දැන්ම ගෙදර යන්න ලෑස්තිවෙලා වගෙයි. අනේ හොදයි.
අපිට එහෙම කරන්න අවශ්‍ය නැහැ . අපි අද පාර්ලිමේන්තුවෙ වෙන දේවල් බලාගෙන අහගෙන ඉන්නේ හොඳ සාවදානයෙන් . අපි තීරණයක් ගන්නව අද වෙන දේවල් බලා ගෙන ඉඳල ඊළඟ පාර කාටද ඡන්දේ දෙන්නේ කියල .
මට මෙහෙම ප්‍රශ්නයක් තියෙනව. ආයතනයක සේවකයෙක් හොරකමක් කලොත් ඔහුව වැඩට ගත්ත ලොක්ක හෝ මැනේජව අස්කරනවද? මේකත් ඒ වගේ නේද? එහෙම කරනවනම් පහුගිය රජයේ පත්කල මහින්ද මහත්තයට විශ්වාසබංග කීයක් ගේන්ඩ වෙයිද?
සල්ලි ගෙවලත් ඉවරයි වගේ.
මන්ත්‍රිලා සල්ලි වලට ගත්තට ඡන්දෙදි මිනිස්සුන්ව සල්ලි වලට ගන්න බැහැ.
මේ විශ්වාශ භංග යෝජනාව ගැන රුදාවක් තිබුනේ එකාබද්ධයට සහ සමහර ජනමාධ්‍ය ආයතනවලටය. මේ විශ්වාසභංගෙන් පැරදුනත් දිනුවත් අගමැතිතුමාට වෙන දෙයක් නැත. ආණ්ඩුවට වෙන දෙයකුත් නැත. හෙට උදේ රනිල්ගේ බිරිඳ රස්සාවට යන්නේ සුපුරුදු පරිදි ඇයගේම වාහනය තනිපංගලමේ එලවාගෙනය. වටින් පිටින් පිරිවරාගත් ආරක්ෂකයෝ ඇයට නැත. රනිල්යනු කිසි දිනෙක තම කතාවක් තුළින් අනුන්ගේ සිත් රිදවන කෙනෙක් නොවේ. ඔහු කවදාවත් අනුන්ට ගරහන්නේ නැත. අන්අය කෙතරම් ගැරහුවද ඔහු නෑසු කන්ව ඒවා ඉවසාගෙන සිටී. මිනිසෙක් ඉවසලා ඉවසලා බැරිම තැන අන්තිම අවස්ථාවේත් ඉවසන්න යැයි කතාවක් තිබේ. රනිල් එම කතාව අපුරුවට පිළිපදින්නේය.