දිමුතු සඳරුවන්
විශ්ව විද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව විසින් සංවිධානය කරන ලද විරෝධතා පාගමනක් අද දහවල් නුගේගොඩ මංසන්ධියෙන් ආරම්භ විය.
විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවක වැඩ වර්ජනයට මාසයක් පමණ ගත වුවත් ස්ථිර විසඳුම් ලබා නොදීමට එරෙහිව මෙම විරෝධතාවය පවත්වන බව විශ්ව විද්‍යාල වෘත්තී සමිති ඒකාබද්ධ කමිටුව කියයි.
සාකච්ඡා වට කිහිපයක් පැවැත්වුවද රජය සාධාරණ විසඳුමක් ලබා දීමට එකඟ නොවූ බව ද උද්ඝෝෂකයෝ පවසති. විරෝධතාවය නිසා නුගේගොඩ අවට දැඩි වාහන තදබදයක් දක්නට ලැබිණි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ පාලකයන්ට මේ ගැන කිසිම උනන්දුවක් නැති එක ගැන හරිම කණගාටුයි. මෙහෙ8ම ගෙවිලා යන්නේ අපි වගේ සරසවි සිසුන්ගේ වටිනා ජීවිත..... අධ්‍යාපනයට මේ රටේ කිසිම තැනක් නැහැ.........මේවට බලධාරීන්ගෙන් කඩිනම් විසදුම් බලාපොරොත්තු වෙනවා......
නුගත් පිරිසක් මහාචාර්ය වැටුප සදහා වර්ජනය කිරීම හෙලා දකිමු